• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් උණුසුම් වෙයි

සැකකරුවන් තිදෙනෙකු දැලට

3 May 2026
in දේශීය, පුවත්
දිවයින පුරා  මත්ද්‍රව්‍ය වැටලීම්  උණුසුම් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 120ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම ප්‍රදේශයේදීම ක්‍රියාත්මක කළ තවත් වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. මොවුන් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 යන වයස්වල පසුවන්නන් වන අතර හෝමාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
මේ අතර, මරදාන සියසෙත සෙවණ නිවාස සංකීර්ණය අසලදී ද විශේෂ වැටලීමක් සිදුකර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82යි මිලිග්‍රෑම් 420ක් සන්තකයේ තබාගෙන සිටි 40 හැවිරිදි කොළඹ 10 පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 15,090ක මුදලක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මරදාන පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටී.
Post Views: 2
Previous Post

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ නංවයි

Next Post

ලින්කන් අනුස්මරණ ස්මාරකය අසල අව්ව තපින ට්‍රම්ප් සහ කැබිනට් මණ්ඩලයේ AI ඡායාරූපයක් සමාජ මාධ්‍ය කලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ශාක්‍යසිංහාභිමානී  ගෞරව සම්මාන උළෙල  බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

5 May 2026
රත්නපුර නගරාධිපතිට පහරදීමට  තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

අපේක්ෂා රෝහලට  හිස කෙස් දන්දීමේ වැඩසටහනක්  වැල්ලවායේදී

වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ  වැඩබැලීමට  එම්.එස්. මහදිවුල්වැව   පත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ශාක්‍යසිංහාභිමානී  ගෞරව සම්මාන උළෙල  බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

ශ්‍රී ශාක්‍යසිංහාභිමානී ගෞරව සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

5 May 2026
රත්නපුර නගරාධිපතිට පහරදීමට  තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

රත්නපුර නගරාධිපතිට පහරදීමට තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved