මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලා සිටියි. අදාළ සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පොලිසිය පවසයි.
නම: වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍යා නිමාලි වික්‍රමආරච්චි
ජාතික හැඳුනුම්පත් අංකය: 795493018V
තොරතුරු දැනුම් දිය යුතු දුරකථන අංක
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය: 011-2502619
ස්ථානාධිපති (මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය): 075-1504615














