• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් රැගත් Bulletproof Vests නාට්‍ය කොළඹදී

5 May 2026
in දේශීය, පුවත්
ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ  අත්දැකීම් රැගත්  Bulletproof Vests  නාට්‍ය කොළඹදී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගාසා තීරයේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ ජීවිතවල සැබෑ අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය වූ ‘බුලට්පෲෆ් වෙස්ට්ස්’ (Bulletproof Vests) වේදිකා නාට්‍යය ලබන මැයි 10 වන දින පස්වරු 4.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) නව රඟහලේදී වේදිකාගත වේ.
මූර්තාස් අබ්දුල් බැරී විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම නාට්‍යය, ගැටුම් මධ්‍යයේ සිය ජීවිත පවා පරදුවට තබා සත්‍යය ලොවට හෙළි කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ මාධ්‍යවේදීන් හය දෙනෙකුගේ සත්‍ය කථාන්දර ඇසුරින් නිර්මාණය කර ඇත. 2023 වසරේ සිට ගාසා තීරයේදී මාධ්‍යවේදීන් 290කට වැඩි පිරිසක් මියගොස් ඇති පසුබිමක, ඔවුන්ගේ අත්දැකීම් සහ කැපවීම් මෙම නාට්‍ය හරහා ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබයි.
මෂිකා මෙත්මිණි, හිරුප කිතමිණ, කවිෂ්ක ලෝචන, සහ සදීප වික්‍රමගේ ඇතුළු ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වන මෙම නාට්‍යය, කොළඹ කොටුව සහ කොළඹ උතුර රොටරැක්ට් සමාජ එක්ව සංවිධානය කරන ‘චැරිටබල් 2026’ (Charitable 2026) වැඩසටහනේ කොටසක් ලෙස පැවැත්වේ.
Post Views: 2
Previous Post

ඔස්ට්‍රේලියාව සහ FAO එක්ව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක සුළි කුණාටු ප්‍රතිසාධන ව්‍යාපෘතියක් අරඹයි

Next Post

අද දින ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතය විකුණුම් අනුපාතය රු. 323ක මට්ටමේ ස්ථාවරව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැලණිය විශ්වවිද්‍යාලය  පූර්ණ ඩිජිටල්කරණයට  රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට  කැබිනට් අනුමැතිය

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  තෙදින ශ්‍රී ලංකා සංචාරය  සාර්ථකව නිම කරමින්  දිවයිනෙන් පිටව යයි

2026-2030  ශ්‍රී ලංකා ජාතික අපනයන  සංවර්ධන සැලැස්මට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අටමස්ථානාධිපති නාහිමියන්ට  එල්ල වන චෝදනා සම්බන්ධයෙන්  බෝධි ධම්ම විහාර කමිටුවෙන්  විශේෂ නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළඹෙන මහ කන්නය වෙනුවෙන්  යූරියා මෙට්‍රික් ටොන් 20,000ක්  මිලදී ගැනීමට

එළඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට

5 May 2026
කැලණිය විශ්වවිද්‍යාලය  පූර්ණ ඩිජිටල්කරණයට  රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට  කැබිනට් අනුමැතිය

කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved