• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔස්ට්‍රේලියාව සහ FAO එක්ව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක සුළි කුණාටු ප්‍රතිසාධන ව්‍යාපෘතියක් අරඹයි

5 May 2026
in දේශීය, පුවත්
ඔස්ට්‍රේලියාව සහ FAO එක්ව  නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල  ගොවීන් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක  සුළි කුණාටු ප්‍රතිසාධන ව්‍යාපෘතියක් අරඹයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදන පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක ව්‍යාපෘතියක් දියත් කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
සුළි කුණාටුවෙන් අස්වනු, බීජ තොග සහ නිෂ්පාදන උපකරණ අහිමි වූ සුළු පරිමාණ ගොවීන් 2,400කට වැඩි පිරිසකට මෙම 12 මසක ව්‍යාපෘතිය හරහා සෘජු ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙහි ප්‍රධාන අරමුණු වන්නේ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන එළවළු නිෂ්පාදන පද්ධති ස්ථාපිත කිරීම, කාන්තා ගොවීන් සවිබල ගැන්වීම සහ ආබාධිත පුද්ගලයින් සඳහා සහාය ලබා දීමයි.
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සියලු දෙනාට ප්‍රවේශ විය හැකි සහ ඇතුළත් වන පරිදි තවාන් 6ක් ස්ථාපිත කිරීම.
බෝංචි සහ අර්තාපල් සඳහා ගොවීන් විසින්ම පවත්වාගෙන යනු ලබන බීජ පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම.
දේශගුණික හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් (CSGAP) සම්බන්ධයෙන් ගොවීන් පුහුණු කිරීම සහ කුඩා පරිමාණ යන්ත්‍රෝපකරණ ලබා දීම.
කාන්තාවන් විසින් මෙහෙයවන තවාන් පද්ධති ශක්තිමත් කිරීම සහ වෙළෙඳපොළ සබඳතා වර්ධනය කිරීම.
මෙම ව්‍යාපෘතිය මගින් එළවළු නිෂ්පාදනය ස්ථාවර කිරීම, පවුල්වල ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය ඉහළ නැංවීම සහ ආනයනික බීජ මත ඇති යැපීම අඩු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් සහ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන් අත්සන් තැබූ අතර, කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්විණි.
Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන රුසියාවෙන් ලැබුණු ඉහළම සහතිකය!

Next Post

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් රැගත් Bulletproof Vests නාට්‍ය කොළඹදී

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ  අත්දැකීම් රැගත්  Bulletproof Vests  නාට්‍ය කොළඹදී

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් රැගත් Bulletproof Vests නාට්‍ය කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved