• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට ග්ලෝබල් ෆයිනෑන්ස් ආසියා පැසිෆික් කලාපීය සම්මානය

5 May 2026
in දේශීය, පුවත්
චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන්  කොමර්ෂල් බැංකුවට  ග්ලෝබල් ෆයිනෑන්ස් ආසියා පැසිෆික්  කලාපීය සම්මානය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තිරසර බැංකුකරණයේ ප්‍රමුඛයෙකු ලෙස කොමර්ෂල් බැංකුව, ග්ලෝබල් ෆයිනෑන්ස් (Global Finance) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හයවන තිරසර මූල්‍ය සම්මාන උළෙලේදී ‘චක්‍රීය ආර්ථික කැපවීම’ (Circular Economy Commitment) වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. සම්පත් නැවත භාවිතය, පුනර්ජනනය සහ පරිසර හිතකාමී නිෂ්පාදන ආකෘති දිරිගැන්වීම උදෙසා බැංකුව විසින් ගෙනයනු ලබන මූල්‍යකරණ මුලපිරීම් සහ ඒ ඔස්සේ අත්කරගෙන ඇති විශිෂ්ට නායකත්වය අගයමින් මෙම ගෞරවනීය සම්මානය ප්‍රදානය කර ඇත.
ලන්ඩන් නගරයේ පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව වෙනුවෙන් ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා මෙම සම්මානය පිළිගත්තේය. තිරසර මූල්‍යකරණය, විනිවිදභාවය සහ පාරිසරික වගකීම ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා ලැබුණු මෙම ජයග්‍රහණය, බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගයන් ජාත්‍යන්තර මට්ටමකින් පිළිගැනීමක් ලෙස සැලකේ.
කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හරිත මූල්‍ය වර්ගීකරණය සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව සකස් කර ඇති අතර, එය පුනර්ජනනීය බලශක්තිය, හරිත ගොඩනැගිලි, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබා දීමට මඟ පෙන්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබන් උදාසීන (Carbon Neutral) බැංකුව ලෙසින් ද ඉතිහාසගතව ඇති කොමර්ෂල් බැංකුව, මෙම ජයග්‍රහණය තුළින් සිය තිරසර සංවර්ධන ගමන් මගේ ප්‍රබල සලකුණක් යළි තහවුරු කර තිබේ.
Post Views: 4
Previous Post

ජනශක්ති ෆිනෑන්ස් සමාගම කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය වෙනුවෙන් ශක්ති නව ස්ථාවර තැන්පතු ක්‍රමය දියත් කරයි

Next Post

විදුලිබල පද්ධතිය සවිබල ගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

දේශගුණයට ඔරොත්තු දෙන  තිරසාර ජල සැපයුම් ව්‍යාපෘතියට  කැබිනට් අනුමැතිය

කච්චතිව් විතරක් නෙමෙයි,  යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved