• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වලංගු වීසා නොමැතිව තලල්ලේ හෝටලයක සිටි චීන සහ තායිවාන් ජාතිකයින් හයදෙනෙකු කොටුවෙයි

7 May 2026
in දේශීය, පුවත්
වලංගු වීසා නොමැතිව  තලල්ලේ හෝටලයක සිටි  චීන සහ තායිවාන් ජාතිකයින්  හයදෙනෙකු කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වලංගු වීසා බලපත්‍ර නොමැතිව තලල්ල ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි විදේශිකයන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර තායිවාන් සහ චීන ජාතිකයින් සිටින අතර ඒ අතර එක් විදේශීය කාන්තාවක් ද වන බව පොලිසිය තහවුරු කර ඇත. මොවුන් මෙරට රැඳී සිටිමින් විවිධ මූල්‍ය වංචාවන් සහ නීති විරෝධී ව්‍යාපාරවල නිරතව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී ලෙස ළඟ තබා ගත් දුම්වැටි තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම පිරිස සංවිධානාත්මක ලෙස මෙරට තුළ සයිබර් මූල්‍ය වංචා සිදු කළේ ද යන්න පිළිබඳව ගන්දර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

උණවටුනේදී මත්ද්‍රව්‍ය සහ විදෙස් මුදල් සමඟ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දැලේ

Next Post

ඉරානය සහ ඇමෙරිකාව අතර එකඟතාවක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආණ්ඩුව ක්‍රියා කරන්නේ  එල්බෝඩ් එකක් ගහගෙන වගේ ගයන්ත කරුණාතිලක

ආණ්ඩුව ක්‍රියා කරන්නේ එල්බෝඩ් එකක් ගහගෙන වගේ ගයන්ත කරුණාතිලක

7 May 2026
වසර තුනකදී කාන්තාවන්ට  එරෙහි සයිබර් අපරාධ  පැමිණිලි 12,000ක්  ඉක්මවයි

වතු වැටුප් වැඩිවීමට  එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි සජිත් සහ බිමල් අතර  උණුසුම් වාදයක්

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන්  අපනයන ක්ෂේත්‍රයට එල්ල වන  දැඩි බලපෑම පිළිබඳව  නිෂ්පාදකයින් අනතුරු අඟවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව ක්‍රියා කරන්නේ  එල්බෝඩ් එකක් ගහගෙන වගේ ගයන්ත කරුණාතිලක

ආණ්ඩුව ක්‍රියා කරන්නේ එල්බෝඩ් එකක් ගහගෙන වගේ ගයන්ත කරුණාතිලක

7 May 2026
වසර තුනකදී කාන්තාවන්ට  එරෙහි සයිබර් අපරාධ  පැමිණිලි 12,000ක්  ඉක්මවයි

වසර තුනකදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක් ඉක්මවයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved