• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලොන්නරුවේ යල කන්නයට පොහොර හිඟයක් නෑ ගිරිතලේ ව්‍යාපාරයටත් දියවර නිකුත් කෙරේ

7 May 2026
in දේශීය, පුවත්
පොලොන්නරුවේ යල කන්නයට  පොහොර හිඟයක් නෑ  ගිරිතලේ ව්‍යාපාරයටත්  දියවර නිකුත් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යල කන්නයේ වී වගා කටයුතු සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව බෙදාහැරීමේ කටයුතු සාර්ථකව සිදුවන බව වාර්තා වේ. ඇතැම් පාර්ශවයන් පොහොර හිඟයක් පවතින බවට ප්‍රචාර ගෙන ගියද, සෑම ගොවිජන ප්‍රදේශයකම අවශ්‍ය තරම් පොහොර තොග පවතින බවත්, ගොවීන් වෙත ඒවා මේ වන විටත් නිකුත් කර ඇති බවත් ප්‍රදේශයේ ගොවීහු තහවුරු කරති.
මේ අතර, ගිරිතලේ ව්‍යාපාරයට අයත් අක්කර 7,500ක වගා කටයුතු වෙනුවෙන් දියවර නිකුත් කිරීම ද ආරම්භ කර ඇති අතර, එම ගොවි ව්‍යාපාරයට අවශ්‍ය පොහොර තොග බෙදාදී අවසන් කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ රට පුරා පොහොර හිඟයක් නොමැති බවත්, කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය පියවර ගෙන ඇති බවත්ය.
Post Views: 2
Previous Post

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකර් නිලධාරියෙක්

Next Post

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් අපනයන ක්ෂේත්‍රයට එල්ල වන දැඩි බලපෑම පිළිබඳව නිෂ්පාදකයින් අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස නියෝග

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

7 May 2026
විෂය භාර ඇමතිවරයා  කරුණු ඉදිරිපත් කරන්නේ  මහපොළොවේ සිටදැයි  විපක්ෂය ප්‍රශ්න කරයි

කල්මුණේ සහ සයින්දමරුදු  මැතිවරණ පවත්වන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  නියෝගයක්

ඕනෑම මැතිවරණයකට  මුහුණ දීමට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නාමල් රාජපක්ෂ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස නියෝග

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

7 May 2026
විෂය භාර ඇමතිවරයා  කරුණු ඉදිරිපත් කරන්නේ  මහපොළොවේ සිටදැයි  විපක්ෂය ප්‍රශ්න කරයි

විෂය භාර ඇමතිවරයා කරුණු ඉදිරිපත් කරන්නේ මහපොළොවේ සිටදැයි විපක්ෂය ප්‍රශ්න කරයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved