• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකර් නිලධාරියෙක්

7 May 2026
in දේශීය, පුවත්
සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකර් නිලධාරියෙක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආණ්ඩුව හැකරුන්ගේ ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත්, රජයේ ප්‍රධාන මූල්‍ය පද්ධති රැසකට හැකරුන් ඇතුළු වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
මුදල් අමාත්‍යාංශයේ ණය ගෙවන පද්ධතියට හැකරුන් ඇතුළු වීමෙන් රුපියල් කෝටි 80කට අධික මුදලක් අතුරුදහන් වී ඇති බවත්, පෞද්ගලික බැංකු පද්ධතියෙන් රුපියල් බිලියන 13ක් අතුරුදහන් වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මීට අමතරව ගල් අඟුරු ගනුදෙනු, තැපැල් දෙපාර්තමේන්තුව සහ වරාය පද්ධතියට ද හැකරුන්ගේ බලපෑම එල්ල වී ඇති අතර වරායෙන් බහාලුම් 323ක් පමණ රැගෙන ගොස් ඇති බවට ද ඔහු චෝදනා කළේය.
ආණ්ඩුවේ නවතම සැලසුම අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම හැකර්වරයෙකු බැගින් පත් කිරීමට සූදානම් වන බවට බරපතළ අනාවරණයක් කළ රාජපක්ෂ මහතා, පැරණි ‘පික්පොකට්’ න්‍යාය දැන් ‘හැකර් න්‍යාය’ දක්වා නවීකරණය වී ඇති බව ප්‍රකාශ කළේය. මේ හරහා සිදුවන සියලු මූල්‍ය පාඩුවල බර අවසානයේ රටේ ජනතාවට දැරීමට සිදුවන බවත්, ජනවාරි මාසයේ සිටම මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණ ද මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ග්‍රීක බැඳුම්කර පාඩුව කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළිත් නඩු!

Next Post

පොලොන්නරුවේ යල කන්නයට පොහොර හිඟයක් නෑ ගිරිතලේ ව්‍යාපාරයටත් දියවර නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පොලොන්නරුවේ යල කන්නයට  පොහොර හිඟයක් නෑ  ගිරිතලේ ව්‍යාපාරයටත්  දියවර නිකුත් කෙරේ

පොලොන්නරුවේ යල කන්නයට පොහොර හිඟයක් නෑ ගිරිතලේ ව්‍යාපාරයටත් දියවර නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

7 May 2026
නඩු දහසක් හමුවේ වුවද  2029 ජයග්‍රහණය නාමල් සතුයි  ඉන්දික අනුරුද්ධ සහතික වෙයි

නඩු දහසක් හමුවේ වුවද 2029 ජයග්‍රහණය නාමල් සතුයි ඉන්දික අනුරුද්ධ සහතික වෙයි

7 May 2026
වියට්නාම ජනාධිපතිවරයා  පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

වියට්නාම ජනාධිපතිවරයා පිළිගන්න පාර්ලිමේන්තුව සූදානම් අද හවස විශේෂ පෙරහුරුවක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටිගල හොරන්ගල්ලේ  දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

පිටිගල හොරන්ගල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් අයෙක් ජීවිතක්ෂයට

7 May 2026
ඉතිහාසයේ පළමුවරට  ලංකාවේ ඒක පුද්ගල  ආදායම ඩොලර් 5000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved