• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්

හිරු එළියෙන් ආරක්ෂා වීමේ වැදගත්කම පැහැදිලි කරයි

7 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
සමේ පිළිකා අවදානම ගැන  විශේෂඥ වෛද්‍යවරියකගෙන්  අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සමේ පිළිකා ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බැවින්, දහවල් කාලයේදී සෘජුව හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙස කළුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් මහත්මිය ජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන්ම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ හිරු එළියෙන් හැකිතාක් ආවරණය වී සිටීම වැදගත් බව ඇය අවධාරණය කළාය.
ගෝලීය පිළිකා දැනුවත් කිරීමේ මාසය සහ පිළිකා රෝගීන් පුනරුත්ථාපන සේවා වැඩසටහන ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව පිළිකා රෝගීන් 35,000ක් පමණ අලුතින් හඳුනාගන්නා බවයි. එයින් කාන්තාවන් 15,000ක් සහ පිරිමින් 20,000ක් පමණ වන අතර, සාමාන්‍යයෙන් දිනකට පිළිකා රෝගීන් 100ක් පමණ මෙරටින් වාර්තා වන බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.
Post Views: 0
Previous Post

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීමට රජය ගත් පියවර කියුබානු තානාපතිනියගේ ඇගයීමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved