• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදායම් උපයන රාජ්‍ය ආයතන නවීකරණයට ලෝක බැංකුවේ සහයෝගය

8 May 2026
in දේශීය, පුවත්
ආදායම් උපයන රාජ්‍ය ආයතන  නවීකරණයට ලෝක බැංකුවේ  සහයෝගය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ආදායම් උත්පාදනය කරන ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහාය ලබා දීමට එකඟතාව පළ වී ඇත. ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් (Gevorg Sargsyan) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ එම ආයතන නවීකරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳවයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය (Integrity) ආරක්ෂා කර ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් තවදුරටත් ශක්තිමත් කිරීමට ලෝක බැංකුව තාක්ෂණික සහාය ලබා දීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍ය ආයතන තුළ ස්ථාපිත කර ඇති අභ්‍යන්තර විමර්ශන ඒකක සමඟ සම්බන්ධ වෙමින් මූල්‍ය විනය සහ විනිවිදභාවය තහවුරු කිරීමට ලෝක බැංකු නියෝජිතයන් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන රිචඩ් වෝකර් (Richard Walker), ඇන්තනි ඔබේසේකර සහ පාලන විශේෂඥ ටිල් හාර්ට්මන් (Till Hartman) යන මහත්වරුන් ද සහභාගී වූහ. මෙම සහයෝගිතාව හරහා මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ඵලදායී සහ ආදායම් උත්පාදනය කළ හැකි මට්ටමකට ගෙන ඒම රජයේ මූලික අරමුණ වී තිබේ.
Post Views: 1
Previous Post

පාස්කු ප්‍රහාර නඩුවේ සාක්ෂි ලේඛනයෙන් රවී සහ ශානිගේ නම් ඉවත් වෙයි

Next Post

ප්‍රාථමික සෞඛ්‍ය සේවය සවිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ වාර්තාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රාථමික සෞඛ්‍ය සේවය  සවිමත් කිරීමට ලෝක සෞඛ්‍ය  සංවිධානයෙන් විශේෂ වාර්තාවක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවය සවිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ වාර්තාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින් ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

8 May 2026
හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

හැන්ටා වෛරසය ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved