• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට ජනපතිගෙන් නිලධාරීන්ට දැඩි නියෝගයක්

8 May 2026
in දේශීය, පුවත්
විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට  ජනපතිගෙන් නිලධාරීන්ට  දැඩි නියෝගයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම අංශවලට දැඩි උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැති “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වැළැක්වීමටත්, ඒවා නිසි පරිදි විනාශ කිරීමටත්, වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් වහාම පියවර ගත යුතු බවයි.
“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව මත්ද්‍රව්‍ය වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, පසුගිය කාලය තුළ ගංජා කිලෝ 5,437කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ 1,936කට අධික ප්‍රමාණයක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම සහ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට රැකියා පුහුණුව ලබා දී යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මත්ද්‍රව්‍ය නිසා පීඩාවට පත් පවුල් හඳුනාගෙන ඔවුන්ට සහාය වීම සහ පාසල් දරුවන් ඉලක්ක කරගත් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාල මැඬලීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
Post Views: 1
Previous Post

සුරේෂ් සලේ රඳවා සිටින CID ගොඩනැගිල්ලේ පහසුකම් ගැන අභියාචනාධිකරණයේ අවධානය

Next Post

දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට

Editor TTV News

Editor TTV News

Next Post
දෙනියායේ දරුවන් අතර  පැතිරෙන උණ ගැන සොයන්න  විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්  එම ප්‍රදේශයට

දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින් ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

8 May 2026
හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

හැන්ටා වෛරසය ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved