• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේ රඳවා සිටින CID ගොඩනැගිල්ලේ පහසුකම් ගැන අභියාචනාධිකරණයේ අවධානය

8 May 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේ රඳවා සිටින  CID ගොඩනැගිල්ලේ  පහසුකම් ගැන අභියාචනාධිකරණයේ අවධානය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ඊයේ (07) ආරම්භ විය. මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කිසිදු විමර්ශන කොමිසමකින් හෝ කමිටුවකින් සිය සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි. එමෙන්ම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සුරේෂ් සලේ මහතා ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවේ රැඳී සිටි බවත්, චැනල් ෆෝ නාලිකාවට අසාද් මවුලානා කළ ප්‍රකාශ පදනම් විරහිත බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම නඩු විභාගය අතරතුර සුරේෂ් සලේ මහතා රඳවා සිටින ස්ථානයේ පවතින පහසුකම් පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය. ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු ඉතා කුඩා කාමරයක රඳවා සිටින බවත්, එහි අවම පහසුකම් පවා නොමැති වීම නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත්ය. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ CID ගොඩනැගිල්ල පැරණි එකක් බැවින් එහි නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බවයි. කෙසේ වෙතත්, ඕනෑම පුද්ගලයෙකුට ගෞරවාන්විතව සැලකීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා, මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙස වගඋත්තරකරුවන්ට දැනුම් දුන් අතර පෙත්සම ජුනි මස 04 වනදා නැවත සලකා බැලීමට නියමිතය.
Post Views: 14
Previous Post

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ ‘යුද නීති’ හෙවණැල්ල මැද පවත්වන තීරණාත්මක මැතිවරණය

Next Post

විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට ජනපතිගෙන් නිලධාරීන්ට දැඩි නියෝගයක්

Editor TTV News

Editor TTV News

Next Post
විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට  ජනපතිගෙන් නිලධාරීන්ට  දැඩි නියෝගයක්

විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට ජනපතිගෙන් නිලධාරීන්ට දැඩි නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved