• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන ගිනිකෙළි කර්මාන්තය ට්‍රම්ප්ගේ සංචාරය නිසා යළිත් පිබිදෙයි

8 May 2026
in පුවත්, විදෙස්
චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි චීන සංචාරයත් සමඟ චීනයේ ගිනිකෙළි කර්මාන්තය දැවැන්ත ප්‍රබෝධයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම එළඹෙන ජූලි 04 වනදාට යෙදෙන ඇමරිකානු නිදහස් දිනයේ 250 වන සංවත්සරය වෙනුවෙන් චීන ගිනිකෙළි සඳහා වන ඇමරිකානු ඇණවුම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 15 සිට 30 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ පැවති අධික බදු බාධක ඉවත් වීමත් සමඟ මෙම වසරේ සැමරුම් වෙනදාට වඩා උත්කර්ෂවත් වනු ඇති බව කර්මාන්තකරුවෝ පවසති.
වසර 1300ක පමණ ඉතිහාසයක් ඇති චීනයේ ලිලින් ප්‍රදේශයේ ගිනිකෙළි කම්හල් මේ වන විට ඇමරිකානු වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදනවලින් පිරී පවතින අතර ඇතැම් ගිනිකෙළි පෙට්ටිවල ට්‍රම්ප්ගේ රුව සහ “Make America Great Again” වැනි පාඨයන් පවා ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළඳ සබඳතාවය කිසිසේත් බිඳ දැමිය නොහැකි බවත් චීනයේ සමස්ත ගිනිකෙළි අපනයනයෙන් සියයට 40ක්ම මිලදී ගන්නේ ඇමරිකාව බවත් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මැයි මැද භාගයේදී පැවැත්වෙන ට්‍රම්ප්ගේ මෙම බෙයිජිං සංචාරය දෙරට අතර පවතින වෙළඳ අර්බුදයට තාවකාලික සටන් විරාමයක් වනු ඇති බව ඇමරිකානු වාණිජ මණ්ඩලය විශ්වාස කරයි. චීනයෙන් ඉවත් වීම ඇමරිකානු පාරිභෝගිකයන්ට විශාල පාඩුවක් වන අතර උසස් තත්ත්වයේ අඩු මිල භාණ්ඩ ලබා ගැනීමට චීනය සමඟ සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. ඒ අනුව මෙම වසරේ ඇමරිකානු අහස චීන ගිනිකෙළිවලින් වඩාත් වර්ණවත් වනු ඇති බව නොඅනුමානය.
Post Views: 1
Previous Post

රජයේ සංවර්ධන වේගය හමුවේ විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව ඇමැති සුසිල් රණසිංහ කියයි

Next Post

ජනාධිපති ට්‍රම්ප් රෝස උද්‍යානයේ සිට විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved