• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

8 May 2026
in දේශීය, පුවත්
ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි සුද්දා’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදාහරින්නා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත් වී තිබේ. බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය පැකට් කරන මධ්‍යස්ථානයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සොයාගෙන තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොළ, ජංගම දුරකථන 04ක්, මෝටර් රථයක් සහ මත්ද්‍රව්‍ය ඇසිරීමට භාවිත කරන විවිධ උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරක් මත මෙම සාර්ථක වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

Next Post

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම්වල දෛනික ප්‍රගතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උඩවලව රක්ෂිතයේ  අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට  ඩ්‍රෝන මෙහෙයුමක්

උඩවලව රක්ෂිතයේ අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට ඩ්‍රෝන මෙහෙයුමක්

8 May 2026
පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ  11 වන සංවත්සරය නිමිත්තෙන්  සතුන්ට පිරිත් සජ්ඣායනා කර  ආශිර්වාද කෙරේ

ශාරීරික දඬුවමින් දැයේ දරුවන් මුදවන්න:  දරුවන් දෙදෙනෙකුගෙන්  විෂය භාර අමාත්‍යවරිය වෙත  විවෘත ලිපියක්

හුලංනුගේ එකම සිංහල විදුහල  වැසීයෑමේ අවදානමක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උඩවලව රක්ෂිතයේ  අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට  ඩ්‍රෝන මෙහෙයුමක්

උඩවලව රක්ෂිතයේ අක්කර 10ක ගංජා හේන් 07ක් වැටලීමට ඩ්‍රෝන මෙහෙයුමක්

8 May 2026
පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ  11 වන සංවත්සරය නිමිත්තෙන්  සතුන්ට පිරිත් සජ්ඣායනා කර  ආශිර්වාද කෙරේ

පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් සතුන්ට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කෙරේ

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved