• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවිකයන් පුහුණු කිරීමේ අතිනවීන අනුකරණ මධ්‍යස්ථානයක් අමාත්‍ය අනුර කරුණාතිලක අතින් විවෘත වෙයි

8 May 2026
in දේශීය, පුවත්
නාවිකයන් පුහුණු කිරීමේ  අතිනවීන අනුකරණ මධ්‍යස්ථානයක්  අමාත්‍ය අනුර කරුණාතිලක අතින්  විවෘත වෙයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ නාවිකයන් බිහිකිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද අතිනවීන අනුකරණ මධ්‍යස්ථානය (Simulation Centre) අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරිණි.
නාවික ක්ෂේත්‍රයේ උපාධිධාරීන් පුහුණු කරන දක්ෂිණ සමුද්‍රීය පුහුණු ආයතනයේ (Southern Maritime Training Institute) නවීකරණ කටයුත්තක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කර ඇත. මෙය අංශක 360 ක පූර්ණ නාවික මෙහෙයුම් මැදිරියකින් (Full Mission Bridge Simulator), එංජින් කාමරයකින් සහ අධිවෝල්ටීයතා මැදිරියකින් සමන්විතය.
මෙම අතිනවීන තාක්ෂණය භාවිතයෙන් නාවික ක්ෂේත්‍රයේ සිසුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙවැනි පහසුකම් බෙහෙවින් ඉවහල් වනු ඇති බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය.
Post Views: 20
Previous Post

ලියෝ පාප්වහන්සේ සහ මාර්කෝ රූබියෝ අතර හමුවක් ලෝක සාමය වෙනුවෙන් දේව ආශිර්වාදය පතයි

Next Post

යුක්රේන දරුවන් පිටුවහල් කිරීමට එරෙහිව රුසියාවට නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved