• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ වසර දෙසීයක් පැරණි බ්‍රිතාන්‍ය සොහොන් ස්මාරක වාර්තා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි

11 May 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ වසර දෙසීයක් පැරණි  බ්‍රිතාන්‍ය සොහොන් ස්මාරක  වාර්තා කිරීමේ විශේෂ  මෙහෙයුමක් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන පැරණි ‘ස්මාරක වාර්තා කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි වසර දෙසීයකට වඩා පැරණි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් ස්මාරක වාර්තා කිරීමේ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ආරම්භ කර තිබේ. මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් ස්මාරක සහිත මෙම සුසාන භූමියේ ඇති වැදගත් ස්මාරක හඳුනාගෙන ඒවායේ බිම් සැලසුම්, ඉදිරිපස සැලසුම්, පැති සැලසුම් සහ හරස්කඩ සැලසුම් පිටපත් කිරීම මෙහිදී සිදු කෙරේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ කාලයාගේ ඇවෑමෙන් විනාශ වී යන මෙම ඓතිහාසික සොහොන් ස්මාරක අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීමයි.
ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවිය යටතේ පාලනය වන මෙම සුසාන භූමිය ‘ශාන්ත ස්ටෙපාන්’ යනුවෙන් නම් කර ඇති අතර, එය 1842 පෙබරවාරි මස 26 වැනි දින ශාන්ත ස්ටෙපාන් සුසාන භූමිය ලෙස කැප කර තිබේ. පෙර කල නැඟෙනහිර කතෝලික රදගුරු පදවිය යටතේ පාලනය වූ මෙම භූමිය මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි කරන සුවිශේෂී ස්ථානයක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් ගැබ් සහිත මෙම භූමිය වාර්තාගත කිරීම හරහා ත්‍රිකුණාමලයේ පැරණි නාගරික ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් රැක ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
Post Views: 1
Previous Post

බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පල්ලේගම හේමරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Next Post

හොඳම නර්ත­නාං­ග­යට හිමි සම්මා­නය චීන­යේදී දිනූ ශ්‍රී ලංකා නිවුන් කණ්ඩා­යම උප­න්බි­මට

Editor TTV News

Editor TTV News

Next Post
හොඳම නර්ත­නාං­ග­යට හිමි  සම්මා­නය චීන­යේදී දිනූ  ශ්‍රී ලංකා නිවුන් කණ්ඩා­යම උප­න්බි­මට

හොඳම නර්ත­නාං­ග­යට හිමි සම්මා­නය චීන­යේදී දිනූ ශ්‍රී ලංකා නිවුන් කණ්ඩා­යම උප­න්බි­මට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික ජන බලවේගය තුළ  වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

ජාතික ජන බලවේගය තුළ වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

11 May 2026
පොහොර බෙදාහැරීමට  පෞද්ගලික අංශයටත් අවසර:

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවසර:

11 May 2026
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved