• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය

විශේෂඥ වෛද්‍යවරයෙකු සහ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම්

11 May 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ බිළිඳු මරණය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් පවත්වන ලද මූලික විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී ඇත.
පසුගිය අප්‍රේල් මස 09 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් අනාවරණය වී ඇත්තේ, අදාළ මවගේ ප්‍රසූතිය සම්බන්ධයෙන් සූතිකාගාරයේ සිට හය වතාවක් දුරකථනයෙන් දැනුම් දී තිබුණද මෙම වෛද්‍යවරුන් දෙදෙනා එහි පැමිණ නොමැති බවයි. මෙම වැඩ තහනමට එරෙහිව රෝහල් වෛද්‍යවරුන් වර්ජනයක නිරත වන බවට ප්‍රචාරයක් පැතිර ගියද, අද (11) දින රෝහලේ සියලු සායනික සහ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සදමාලි සමරකෝන් මහත්මිය තහවුරු කළාය.
Post Views: 2
Previous Post

වෛද්‍යවරුන් නොමැතිව මස්කෙළිය ආයුර්වේද බෙහෙත් ශාලාව වසා දමයි

Next Post

ශ්‍රී ලංකා ඊ-පාස්පෝට් ටෙන්ඩරය ගැන දූෂණ චෝදනා යුරෝපා සංගමයේ විමර්ශනයට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ඊ-පාස්පෝට් ටෙන්ඩරය ගැන දූෂණ චෝදනා යුරෝපා සංගමයේ විමර්ශනයට

ශ්‍රී ලංකා ඊ-පාස්පෝට් ටෙන්ඩරය ගැන දූෂණ චෝදනා යුරෝපා සංගමයේ විමර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026
මල්වාන පරදන  කඩවත සුපිරි මන්දිරයක්

මල්වාන පරදන කඩවත සුපිරි මන්දිරයක්

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved