• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
in දේශීය, පුවත්
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර කිවුල්ලිද ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් 23 හැවිරිදි තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනයට ලක්ව ඇත්තේ හෙන්නන් ගෙදර සුසන්ත බණ්ඩාර නැමති කම්කරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයාගේ පියා, ඔහුගේ දෙවන විවාහයේ බිරිඳගේ දියණිය, පුත්‍රයා සහ බෑණනුවන් සමඟ එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවයි. සැකකරුවන් විසින් නිවස ඉදිරිපිට කුඩා ආපනශාලාවක් ද පවත්වාගෙන ගොස් තිබේ. ඝාතනය සඳහා යොදාගත් පොරව අසල පිහිටි දිය අගලකට විසි කර ඇති අතර, එය සෙවීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 10
Previous Post

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

Next Post

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved