• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් වෙයි:

බලධාරීන් නිහඬයි ජනතාව අවදානමක

12 May 2026
in දේශීය, පුවත්
නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් වෙයි:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය වන නුවරඑළිය සතිපොළ භූමිය මේ වන විට අතිශය අප්‍රසන්න සහ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. සතිපොළ භූමියේ පිහිටි පොදු වැසිකිළිය උතුරා යාම හේතුවෙන් එම අපජලය මුළු පොළ භූමිය පුරාම ගලා යන බවට වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ චෝදනා කරති.
මෙම ගැටලුව දීර්ඝ කාලයක සිට පවතින බවත්, දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද මෙතෙක් කිසිදු ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවත් වෙළෙන්දෝ පවසති. නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසන පරිදි, සතිපොළ නවීකරණය සඳහා මහා සභාවෙන් හත් වතාවක්ම ඉල්ලීම් කර ඇතත් බලධාරීන් ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් දක්වා නොමැත.
පවතින තත්ත්වය පිළිබඳව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් විමසීමට උත්සාහ කළ ද, පක්ෂය මගින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බව පවසමින් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම මගහැර තිබේ. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් බෝවන රෝග අවදානමකට මුහුණ දෙමින් සතිපොළ පරිහරණය කිරීමට සිදුව ඇත.
Post Views: 0
Previous Post

ටයර් නැතුව කතරගම ඩිපෝවේ දුර ගමන් බස් 10ක් කොට උඩ:

Next Post

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තවමත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය වී නැහැ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

විදෙස් ණයෙන් තොරව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

මැදපෙරදිග යුද ගින්න මැද  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  ඉරානයට  රහස් ප්‍රහාර මාලාවක්

බියෙන් තොරව  නීත්‍යානුකූලව රාජකාරි කරන්න ජනපතිගෙන්  රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

විදෙස් ණයෙන් තොරව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

උත්තරීතර අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සිසුන්වියන්ට වන ලිංගික හිරිහැර නැවැත්වීමට සියලු නියෝග

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved