• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ටයර් නැතුව කතරගම ඩිපෝවේ දුර ගමන් බස් 10ක් කොට උඩ:

දිනකට ලක්ෂ 5ක පාඩුවක්

12 May 2026
in දේශීය, පුවත්
ටයර් නැතුව කතරගම ඩිපෝවේ  දුර ගමන් බස් 10ක් කොට උඩ:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ටයර් නොමැතිවීම හේතුවෙන් කතරගම ඩිපෝවට අයත් දුර ගමන් සේවා බස් රථ 10ක් ධාවනයෙන් ඉවත් කර නතර කර තැබීමට සිදුව ඇති බව එම ඩිපෝවේ කළමනාකරණ නිලධාරියෙක් ප්‍රකාශ කරයි. මෙලෙස බස් රථ ධාවනය නතර වීම හේතුවෙන් ඩිපෝවට දිනකට රුපියල් ලක්ෂ පහකට ආසන්න පාඩුවක් සිදුවන බව වාර්තා වේ.
යාපනය – කතරගම, කොළඹ – කතරගම සහ නුවර – කතරගම ඇතුළු ප්‍රධාන දුර ගමන් සේවා මෙන්ම ග්‍රාමීය සේවා බස් රථ ද මේ වන විට අඩපණ වී තිබේ. මීට පෙර ග්‍රාමීය බස් රථවල ටයර් ගලවා දුර ගමන් බස් රථවලට යොදා ධාවනය කළ ද, දැන් එම විකල්පය ද අවසන් වී ඇති බව සඳහන් වේ. ටයර් මිලදී ගන්නා ආයතන සමඟ පවතින ගැටලු සහ මිල ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
බස් රථ ධාවනය නතර වීම නිසා ආදායම් අහිමි වීමෙන් ඩිපෝ සේවකයින්ගේ වැටුප් ගෙවීම ද අර්බුදයකට ලක්ව තිබේ. මේ මස 8 වනදා ගෙවීමට නියමිතව තිබූ වැටුප් මෙතෙක් ලබා දී නොමැති බවත්, කතරගම සහ අම්බලන්තොට වැනි ඩිපෝවල සේවකයින් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් වාර්තා වේ. ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතින බව දකුණු පළාත් මගී ප්‍රවාහන කළමනාකාරීත්වය පෙන්වා දෙයි.
Post Views: 6
Previous Post

ගරා වැටුණු පොදු නාන ළිඳ පිළිසකර කළ ශිෂ්‍යාවට බලංගොඩ වැසියන්ගේ ප්‍රණාමය

Next Post

නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් වෙයි:

Editor TTV News

Editor TTV News

Next Post
නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් වෙයි:

නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් වෙයි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved