• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩවත – මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 48%ක් අවසන්

12 May 2026
in දේශීය, පුවත්
කඩවත – මීරිගම මධ්‍යම  අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්  48%ක් අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ක්‍රියාත්මක වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 48%ක් අවසන් වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධිවේගී මාර්ග ජාලයේ ඉදිරි සැලසුම් පිළිබඳව අමාත්‍යාංශය පෙන්වා දුන් කරුණු කිහිපයක් මෙන්න:
කඩවත අන්තර් හුවමාරුවේ වැඩකටයුතු 2027 වසරේ මුල් භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර, සම්පූර්ණ කඩවත – මීරිගම කොටස 2028 වසරේ මැද භාගය වන විට ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. මෙම කොටස නිම වීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය ඔස්සේ මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සෘජුව සම්බන්ධ වනු ඇත.
මීට අමතරව, වරාය පිවිසුම් මාර්ගයේ (Port Access Road) වැඩකටයුතු ද අවසන් වීමෙන් පසු මහජනතාවට කොළඹ, කටුනායක, කුරුණෑගල සහ මත්තල වැනි ප්‍රධාන නගර කරා ඉතා පහසුවෙන් සහ කඩිනමින් අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 3
Previous Post

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා හමුවෙයි

Next Post

අල්ලස් කොමිසම අසල උණුසුම් තත්ත්වයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved