• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ආර්ථිකය රැකගැනීමට පටි තද කරගන්නැයි මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

12 May 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ ඉන් ඉන්දීය ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා සුවිශේෂී පියවර රැසක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදෙස් විනිමය රට තුළ රඳවා ගැනීම සහ ඉන්දීය රුපියල ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙම සීමා පැනවීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, පෙට්‍රල් සහ ඩීසල් වැනි ඉන්ධන භාවිතය උපරිමයෙන් සීමා කරන ලෙසත්, ඒ වෙනුවට දුම්රිය, විදුලි වාහන හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුවන ලෙසත් ඔහු උපදෙස් දී තිබෙනවා. මීට අමතරව රටින් පිටතට විදේශ විනිමය ගලායාම පාලනය කිරීම සඳහා විදේශ සංචාර සහ විදේශයන්හි පවත්වන මංගල උත්සව නතර කර ඒ වෙනුවට දේශීය සංචාරක ස්ථාන තෝරාගන්නා ලෙසත්, වසරක් යනතුරු රන් ආභරණ මිලදී ගැනීම සීමා කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා. හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රාජකාරි කිරීමට (Work from home) යොමුවන ලෙසත්, ඩීසල් වෙනුවට සූර්ය බලශක්තිය වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ට හුරුවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ආනයන වියදම් අවම කරගැනීම තුළින් ඉන්දීය රුපියලේ අගය පහත වැටීම පාලනය කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීම මෙම සියලු පියවරයන්ගේ මූලික අරමුණයි.
Post Views: 3
Previous Post

විදෙස් ණයෙන් තොරව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියර ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

Next Post

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

Editor TTV News

Editor TTV News

Next Post
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
අද දින මෙරට  රන් මිල කැපී පෙනෙන  ලෙස පහත වැටෙයි

අද දින මෙරට රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙයි

14 May 2026
බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය  අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved