• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරනායක අම්බලකන්ද මාර්ගයේ නාගුනා ඇල්ල පාලමට ගලක් පෙරළී අවදානම් තත්වයක්

12 May 2026
in දේශීය, පුවත්
අරනායක අම්බලකන්ද මාර්ගයේ  නාගුනා ඇල්ල  පාලමට ගලක් පෙරළී  අවදානම් තත්වයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අරනායක – අම්බලකන්ද මාර්ගයේ පිහිටි නාගුනා ඇල්ල පාලම අභ්‍යන්තරයට විශාල ගලක් පෙරළී වැටීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයක් මතුව තිබේ. පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ මෙම මාර්ගය, විධිමත් ප්‍රතිසංස්කරණයකින් තොරව තාවකාලික පිළිසකර කිරීම් මත රථවාහන ධාවනය සඳහා විවෘත කර තිබුණි. එහෙත් මේ දිනවල පවතින තද වර්ෂාවත් සමඟ පාලමට ඉහළින් පිහිටි පැරණි නායගිය කොටසේ තිබූ විශාල ගලක් ගැලවී පාලම තුළට වැටී ජලය ගලා යාම අවහිර වී ඇත.
පවතින අවහිරතාව හේතුවෙන් ඇළ මාර්ගයේ ජලය පාලම මතින් සහ මාර්ගය හරහා ගලා යන අතර, මේ හේතුවෙන් මාර්ගය යළිත් නාය යෑමේ හෝ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පහළ ප්‍රදේශයේ පදිංචි කරුවන් පවසන්නේ ජලය මෙලෙස මාර්ගය දිගේ ගලා යාමෙන් තම ජීවිත හා දේපළ යළිත් අනතුරට ලක්වීමේ බියක් පවතින බවයි. බලධාරීන් වහා මැදිහත් වී මෙම අවහිරතාව ඉවත් කර මාර්ගය සුරක්ෂිත කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.
Post Views: 12
Previous Post

හැන්ටා වයිරසය පැතිර ගිය නෞකාවේ පිරිස ගුවන් මගින් නෙදර්ලන්තයට රැගෙන එයි

Next Post

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බෙලරූස් ජන රජයේ නිල සංචාරයක

Editor TTV News

Editor TTV News

Next Post
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්  බෙලරූස් ජන රජයේ  නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බෙලරූස් ජන රජයේ නිල සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved