• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බෙලරූස් ජන රජයේ නිල සංචාරයක

12 May 2026
in දේශීය, පුවත්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්  බෙලරූස් ජන රජයේ  නිල සංචාරයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට මැයි 15 වනදා දක්වා බෙලරූස් ජන රජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරයේදී ගුවන් සේවා, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සුවිශේෂී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ බෙලරූස් රජය අතර ගුවන් සේවා ගිවිසුමකට මෙන්ම උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම් දෙකකට ද මෙහිදී අත්සන් තැබෙනු ඇත. මෙම නව සබඳතා ඔස්සේ දෙරටේම ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රවල නව පිම්මක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 2
Previous Post

අරනායක අම්බලකන්ද මාර්ගයේ නාගුනා ඇල්ල පාලමට ගලක් පෙරළී අවදානම් තත්වයක්

Next Post

කොට්ටාව නගර මධ්‍යයේ නව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට ආයෝජන අවස්ථා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

14 May 2026
ෂී ජින්පිං ජනපතිවරයා  ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්  බව ජනපති ට්‍රම්ප් පවසයි

බගවන්තලාව වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වන්දි පිරිනැමීම හෙට

14 May 2026
ෂී ජින්පිං ජනපතිවරයා  ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්  බව ජනපති ට්‍රම්ප් පවසයි

ෂී ජින්පිං ජනපතිවරයා ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ජනපති ට්‍රම්ප් පවසයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved