• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දඩල්ලේ දමා ගොස් තිබියදී හමුවෙයි

12 May 2026
in දේශීය, පුවත්
ගාල්ල වෙඩි තැබීමට පැමිණි  මෝටර් රථය  දඩල්ලේ දමා ගොස්  තිබියදී හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය දඩල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මියගිය පුද්ගලයා පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරත වූවකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අපරාධය සිදුකර සැකකරුවන් පළා ගොස් ඇති අතර, සොයාගත් මෝටර් රථය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා ඇඟිලි සලකුණු පරීක්ෂණ පවත්වමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 1
Previous Post

වාරි මහිම – අපේ උරුමය ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

එයාර්බස් ගනුදෙනුව ප්‍රකාශ ලබාදුන් පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තමිල්නාඩු නව මහ ඇමති  විජේගෙන් ජනාධිපති අනුරට  ස්තූතියක්

තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනාධිපති අනුරට ස්තූතියක්

12 May 2026
කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ  හමාස් සටන්කාමීන් සඳහා  විශේෂ හමුදා අධිකරණයක් පිහිටුවීමට  ඊශ්‍රායලය නව නීතියක් සම්මත කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

කළු දුම පිටවන වාහන දුටුවහොත් වාහනයේ අංකය, දිනය සහ ස්ථානය 070 3500525 අංකයට වට්සැප් කරන්න

12 May 2026
ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

ඉරාන යුද්ධය සහ ඉහළ යන පිරිවැය හමුවේ ගිම්හාන නිවාඩු සැලසුම් වෙනස් වෙයි Plan B අත්‍යවශ්‍ය වෙයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved