• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් පැහැර හරින ආයතන ගැන සොයා බලන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග

12 May 2026
in දේශීය, පුවත්
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්  පැහැර හරින ආයතන ගැන  සොයා බලන්නැයි  නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් නියම කරන ලද අවම වැටුප් වැඩිවීම මෙතෙක් සිය සේවකයින්ට ලබා නොදුන් පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබේ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ පෞද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගම්වල ප්‍රධානීන් අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇත. බොහෝ පෞද්ගලික ආයතන මේ වන විට අදාළ වැටුප් වැඩිවීම් ලබා දී තිබුණද, ඇතැම් සමාගම් එම සහනය සේවකයන්ට ලබාදීම මෙතෙක් පැහැර හැර ඇති බව මෙහිදී අනාවරණය විය.
පෞද්ගලික අංශයේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙතෙක් වැටුප් වැඩි කිරීමට පියවර නොගත් ආයතන පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජීවන වියදමට සාපේක්ෂව සේවකයන්ගේ සුබසාධනය සැලසීම ආයතනවල වගකීමක් බවත්, රජයේ නියමයන්ට අනුකූලව කටයුතු නොකරන ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළට

Next Post

නිවසක හටගත් ගින්නකින් 82 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
නිවසක හටගත් ගින්නකින්  82 හැවිරිදි කාන්තාවක්  ජීවිතක්ෂයට

නිවසක හටගත් ගින්නකින් 82 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 9කට නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ  මෝටර් රථයක් ගැටෙයි

කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 May 2026
මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved