• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරහදෝගමදී යතුරුපැදියක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

13 May 2026
in දේශීය, පුවත්
සිරහදෝගමදී  යතුරුපැදියක ගැටී  පදිකයෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිරහදෝගම පොලිස් වසමට අයත් පහළවැව යෝධ ඇළ අතුරු මාර්ගයේදී 2026.05.12 වන දින සවස් කාලයේ සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යෝධ ඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා නෙළුබෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සිරහදෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිරහදෝගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
Post Views: 0
Previous Post

යක්කලමුල්ලේදී යතුරුපැදියක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

Next Post

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදුන් රුපියල් කෝටි 17ක ණය මුදලක් නිසා රජයට විශාල පාඩුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන්  අවතැන් වූ වතු කම්කරු පවුල්  තවමත් කූඩාරම්වල

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ වතු කම්කරු පවුල් තවමත් කූඩාරම්වල

13 May 2026
දිවයින වටා මුහුදු තීරයේ  අවදානම ඉහළ යයි  ධීවර ප්‍රජාවට නිකුත් කළ  විශේෂ ආරක්ෂක උපදෙස්

යාපනය විශ්වවිද්‍යාලීය සිසුන්ගේ  සෞඛ්‍ය සුරක්ෂිතතාව උදෙසා  නාවික හමුදාවෙන්  සුවිශේෂී දායකත්වයක්

අයහපත් කාලගුණය හේතුවෙන්  පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය  හලාවතට සීමා කෙරේ

Recent News

අමෙරිකානු ගුවන් යානා  39ක් විනාශ කරමින්  ඉරානය සමඟ පවතින ගැටුම්  තීව්‍ර වෙයි

අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශ කරමින් ඉරානය සමඟ පවතින ගැටුම් තීව්‍ර වෙයි

13 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය විශ්වවිද්‍යාලීය සිසුන්ගේ  සෞඛ්‍ය සුරක්ෂිතතාව උදෙසා  නාවික හමුදාවෙන්  සුවිශේෂී දායකත්වයක්

යාපනය විශ්වවිද්‍යාලීය සිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව උදෙසා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක්

13 May 2026
අයහපත් කාලගුණය හේතුවෙන්  පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය  හලාවතට සීමා කෙරේ

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවතට සීමා කෙරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved