• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනට බලපා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ ඉවතට

13 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනට බලපා ඇති  අඩු පීඩන කලාපය  ඉදිරි පැය 48 තුළ ඉවතට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, එය ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මෙම පද්ධතිය හේතුවෙන් තවදුරටත් අහස වලාකුළින් බරව පවතින අතර දිවයිනේ ප්‍රදේශ රැසකටම වැසි සහිත කාලගුණයක් පවතින බව වාර්තා වේ.
නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අද (13) පෙරවරුවේ නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පෙරවරු 09.00 දක්වා තවදුරටත් බලාත්මක වේ. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 16ක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග බලධාරීහු පවසති.
දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බැවින්, පහත් බිම්වල පදිංචි ජනතාව සහ කඳුකර ප්‍රදේශවල ජනතාව නායයාම් සහ ගංවතුර අවදානම පිළිබඳව දැඩි ලෙස අවදියෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ 2030 ඉලක්ක සපුරා ගැනීමට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50ක අලෙවිකරණ පිරිවැයක් අවශ්‍ය බවට හෝටල් හිමියන් පවසති

Next Post

Abans Finance PLC සිය මංගල පූර්ව විකිණිය හැකි ණයකර නිකුතුව කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්  පාකිස්තානයට  ලෝක ටෙස්ට් ශූරතාවලියේ  ලකුණු 08ක දඩයක්

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 08ක දඩයක්

15 May 2026
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ  පෙත්සම සලකා බැලීම  සැප්තැම්බර් 07 වනදාට

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 07 වනදාට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved