• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තලපති විජේට ජනපති සුබ පැතීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීමකට

13 May 2026
in දේශීය, පුවත්
තලපති විජේට  ජනපති සුබ පැතීම  එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රශ්න කිරීමකට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩු මහ ඇමති ධුරයට පත් වූ සී. ජෝසප් විජේ (විජේ) මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සුබ පැතුම් එක් කිරීම පිළිබඳව තමන් පුදුමයට පත් වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විදේශීය රටක පළාත් නායකයෙකු පත් වූ අවස්ථාවක, රාජ්‍ය නායකයෙකු ලෙස එවැනි සුබ පැතුම් පණිවිඩ යැවීමේ රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායක් නොමැති බව එම පක්ෂය පෙන්වා දෙයි.
මෙලෙස තමිල්නාඩු මහ ඇමතිවරයාට පමණක් විශේෂත්වයක් දැක්වීම ප්‍රශ්න කරන එක්සත් ජාතික පක්ෂය, ඉන්දියාවේම අලුතින් තේරී පත් වූ බටහිර බෙංගාල මහ ඇමති සුවෙන්දු අධිකාරි හෝ ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වා ෂර්මා යන මහත්වරුන් වෙත ජනාධිපතිවරයා මෙවැනි සුබ පැතුම් පණිවිඩයක් ලබා නොදුන්නේ මන්දැයි වැඩිදුරටත් විමසා සිටියි.
Post Views: 2
Previous Post

ඉන්ධන පිරිමහන්න අගමැති මෝදිගෙන් නව වැඩපිළිවෙලක්

Next Post

රජයේ රෝහල්වලට අලුතින් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්

Editor TTV News

Editor TTV News

Next Post

රජයේ රෝහල්වලට අලුතින් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

13 May 2026
රුපියල් මිලියන 4.8ක  නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ  පුද්ගලයෙකු  කටුනායකදී රේගු අත්අඩංගුවට

රුපියල් මිලියන 4.8ක නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved