• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැණික් බැංකුවක් ස්ථාපිත කිරීමේ යෝජනාවට ජනාධිපති කාර්යාලයෙන් කඩිනම් පියවර

14 May 2026
in දේශීය, පුවත්
මැණික් බැංකුවක් ස්ථාපිත කිරීමේ  යෝජනාවට ජනාධිපති කාර්යාලයෙන්  කඩිනම් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ මැණික් බැංකුවක් (Gem Bank) ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සවිස්තරාත්මක යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට මැණික් ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිලකසිරි විතාරණ මහතා විසින් මෙම විශේෂ යෝජනාව පසුගිය 10 වැනිදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. ලිපිය යොමු කර පැය 48ක් ගත වීමටත් පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබඳව අවධානය යොමු කරමින් පිළිතුරු ලිපියක් යොමු කර තිබීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කටයුතු සම්පාදනය කිරීම තිලකසිරි මහතාගේ ඇගයීමට ලක් විය.
ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සී. ඒ. කේ. පරණමාන මහතා විසින් මෙම යෝජනාව වැඩිදුර කටයුතු සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වෙත යොමු කර ඇත. මැණික් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයන්ට සහ කර්මාන්තයේ සංවර්ධනයට මෙම මැණික් බැංකු සංකල්පය සෘජු දායකත්වයක් ලබා දීමට නියමිතය.
Post Views: 0
Previous Post

බදුල්ලේ සුළි කුණාටු වින්දිතයන් 80කට නිවාස හා ව්‍යාපාර හානි වන්දි පිරිනමයි

Next Post

වැස්ස තවදුරටත් පැවතුණහොත් ගංවතුර අවදානමක් දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
වැස්ස තවදුරටත් පැවතුණහොත්  ගංවතුර අවදානමක් දිස්ත්‍රික්ක 11කට  නායයෑමේ අනතුරු ඇඟවීම්

වැස්ස තවදුරටත් පැවතුණහොත් ගංවතුර අවදානමක් දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  පර්යේෂණ ප්‍රමාද වීම ගැන  චීන තානාපතිවරයාගෙන්  ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ ප්‍රමාද වීම ගැන චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

14 May 2026
මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී  දෙදරු පියෙකු  ඝාතනය කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී දෙදරු පියෙකු ඝාතනය කෙරේ

14 May 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට  තද වැසි පිළිබඳ  රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

14 May 2026
ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ

ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  පර්යේෂණ ප්‍රමාද වීම ගැන  චීන තානාපතිවරයාගෙන්  ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ ප්‍රමාද වීම ගැන චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

14 May 2026
මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී  දෙදරු පියෙකු  ඝාතනය කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී දෙදරු පියෙකු ඝාතනය කෙරේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved