• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ලේ සුළි කුණාටු වින්දිතයන් 80කට නිවාස හා ව්‍යාපාර හානි වන්දි පිරිනමයි

14 May 2026
in දේශීය, පුවත්
බදුල්ලේ සුළි කුණාටු වින්දිතයන්  80කට නිවාස හා ව්‍යාපාර හානි  වන්දි පිරිනමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් අර්ධ නිවාස හානි සහ ව්‍යාපාර හානි වන්දි චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ (13) පැවැත්විණි. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
ප්‍රතිලාභීන් 80 දෙනෙකු වෙත පිරිනැමූ වන්දි දීමනා පිළිබඳ විස්තර මෙසේය:
පවතින ආපදා තත්ත්වය හමුවේ හානියට පත් වූ එක් අර්ධ නිවාසයක් සඳහා රුපියල් 500,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනමන ලදී. මීට අමතරව, කුණාටුවෙන් පීඩාවට පත් වූ ලියාපදිංචි ව්‍යාපාරික ස්ථාන සඳහා රුපියල් 200,000 බැගින් ද, ලියාපදිංචි නොකළ ව්‍යාපාර සඳහා රුපියල් 50,000 බැගින් ද වන්දි ලබා දී තිබේ. ජංගම වෙළඳසල් පවත්වාගෙන ගිය වින්දිතයන් වෙනුවෙන් රුපියල් 25,000 බැගින් වූ දීමනා පිරිනැමීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමඟ බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත ජයවර්ධන මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් අනුරාධා නානායක්කාර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ආපදාවෙන් අහිමි වූ දේපළ යළි ගොඩනැඟීම සඳහා රජය ලබා දෙන මෙම දායකත්වය විපතට පත් ජනතාවට විශාල සහනයක් වනු ඇතැයි මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 0
Previous Post

ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ

Next Post

මැණික් බැංකුවක් ස්ථාපිත කිරීමේ යෝජනාවට ජනාධිපති කාර්යාලයෙන් කඩිනම් පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට  තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය  නංවාලීමට කියුබාවේ  පූර්ණ සහයෝගය

බදුල්ලේ අඩු ආදායම්ලාභී  පවුල් දහස් ගණනකට  රුපියල් ලක්ෂ 20ක  විදුලි බල්බ නොමිලේ

WhatsApp වෙතින්  නවතම පහසුකමක් Meta AI සමඟ අතිශය රහස්‍ය සංවාද  සඳහා අවස්ථාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට  තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

පුරාවස්තු බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

14 May 2026
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය  නංවාලීමට කියුබාවේ  පූර්ණ සහයෝගය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය නංවාලීමට කියුබාවේ පූර්ණ සහයෝගය

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved