• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Miss Grand All Stars තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිෂානි පෙරේරා තායිලන්තයට පිටත්ව යයි

14 May 2026
in දේශීය, පුවත්
Miss Grand All Stars  තරගාවලියට ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් තිෂානි පෙරේරා  තායිලන්තයට පිටත්ව යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්තයේ ප්‍රථම වරට පැවැත්වෙන “Miss Grand All Stars” ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තිෂානි පෙරේරා මෙනෙවිය අද (14) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගියාය.
Miss Grand, Miss Universe සහ Miss World වැනි ලොව ප්‍රමුඛතම රූ රැජින තරගාවලි ජයග්‍රහණය කළ රූමතියන් පමණක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීම විශේෂත්වයකි. ඒ අනුව ලොව රටවල් 80කට ආසන්න සංඛ්‍යාවක ජයග්‍රාහිකාවන් මේ සඳහා එක්වන අතර මෙවර තරගාවලිය මැයි මස 16 වැනිදා සිට 30 වැනිදා දක්වා බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.
2025 වසරේ ‘Miss Grand Sri Lanka’ කිරුළ දිනාගත් තිෂානි පෙරේරා මෙනෙවිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වන අතර ඇය මේ වන විට සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරතව සිටින්නීය.
ඇය අද උදෑසන 7:25ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-404 දරන ගුවන් යානයෙන් තායිලන්තය බලා පිටත්ව ගිය අතර ඇයව ඇරලවීමට තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු ඇයගේ දෙමාපියන් ගුවන් තොටුපළට පැමිණ සිටියහ. ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවේ නාමය බැබළවීමට ඇයට ශක්තිය හා වාසනාව ප්‍රාර්ථනා කරමු.
Post Views: 2
Previous Post

මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ 2026 ජාතික උපාය මාර්ගික රාමුව එළිදැක්වේ

Next Post

ආසියානු රටක මුදල් පැහැරගත් හැකර්වරුන්ගේ මෙහෙයුමක් ඕමානයෙන් වළක්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
වෘත්තීය අධ්‍යාපනය  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  ලබාදීමට පියවර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  තැපැල් පහසුකම් සඳහා  නව මුද්දර ද්විත්වයක්  නිකුත් කෙරේ

විශ්වවිද්‍යාල වරම් ලැබූ  තරුණයෙකු  යතුරුපැදි අනතුරකින්  ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
වෘත්තීය අධ්‍යාපනය  විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ  ලබාදීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලබාදීමට පියවර

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved