• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආසියානු රටක මුදල් පැහැරගත් හැකර්වරුන්ගේ මෙහෙයුමක් ඕමානයෙන් වළක්වයි

14 May 2026
in පුවත්, විදෙස්
ආසියානු රටක  මුදල් පැහැරගත්  හැකර්වරුන්ගේ මෙහෙයුමක්  ඕමානයෙන් වළක්වයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ආසියානු රටකින් සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගන්නා ලදැයි සැක කෙරෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6ක මුදලක් සොයා ගැනීමට ඕමාන රාජකීය පොලීසිය සමත්ව තිබේ. මෙම මුදල් ප්‍රමාණය ඕමානයේ බැංකුවක් හරහා දේශීය මුදල් බවට මාරු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහාය ඇතිව ක්‍රියාත්මක වූ ඕමාන ආරක්ෂක අංශ එය වැළැක්වීමට කටයුතු කර ඇත. අදාළ මුදල් අයත් වන්නේ කුමන ආසියානු රටකටද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද, මෑතකදී ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 625,000ක් අස්ථානගත වීමේ සිද්ධීන් වාර්තා වී තිබුණි.
ශ්‍රී ලංකාව හැරුණුකොට මෑතකාලීනව මෙවැනි දැවැන්ත මුදල් කොල්ලයක් පිළිබඳ වෙනත් ආසියානු රටකින් වාර්තා වී නොමැති බැවින්, ඕමානයෙන් හමු වූ මෙම මුදල් අතර ශ්‍රී ලංකාවෙන් පැහැරගත් මුදල් පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. සයිබර් අපරාධකරුවන් විසින් මෙහෙයවන ලද මෙම ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රාජකීය ඕමාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post Views: 5
Previous Post

Miss Grand All Stars තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිෂානි පෙරේරා තායිලන්තයට පිටත්ව යයි

Next Post

අම්බලන්තොට පොඩි ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුවේ  මූලික විරෝධතා  ප්‍රතික්ෂේප වෙයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

14 May 2026
අන්තර්ජාල ක්‍රීඩා නිසා  දරුවන් දැඩි මානසික  සහ සමාජීය අවදානමක

ඇල්ලට පැමිණෙන  පෙම්වතුන් බියගන්වා  අපරාධ කළ පුද්ගලයන් දෙදෙනෙකු  පොලිස් දැලේ

චීන – ඇමෙරිකා සබඳතාවයේ  නව පරිච්ඡේදයක්  ජනපතිවරුන් අතර හමුව බෙයිජිංහිදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුවේ  මූලික විරෝධතා  ප්‍රතික්ෂේප වෙයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

14 May 2026
අන්තර්ජාල ක්‍රීඩා නිසා  දරුවන් දැඩි මානසික  සහ සමාජීය අවදානමක

අන්තර්ජාල ක්‍රීඩා නිසා දරුවන් දැඩි මානසික සහ සමාජීය අවදානමක

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved