• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡා තුසෙයිඩිඩීස් උගුල පිළිබඳව ද අවධානයට

15 May 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ  චීන ජනාධිපති ෂී ජින්පින් අතර  තීරණාත්මක සාකච්ඡා තුසෙයිඩිඩීස් උගුල පිළිබඳව ද අවධානයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (14) බීජිං නුවරදී පැවැත්විණි. 2017 වසරින් පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ආචාර වෙඩිමුර 21ක් පිරිනමමින් උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලදී. මෙහිදී ලෝක බලවතුන් අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයන් පැහැදිලි කරන ‘තුසෙයිඩිඩීස් උගුල’ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවූ අතර, නව බලවත් රාජ්‍යයක් වේගයෙන් නැගී එන විට පවතින බලවතුන් තුළ ඇති වන බිය සහ අවිශ්වාසය නිසා යුද්ධයක් නිර්මාණය වීමේ අවදානම මෙයින් අදහස් කෙරේ. චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ දෙරට අතර පවතින වෙනස්කම්වලට වඩා පොදු අභිලාෂයන් වැදගත් වන බවත්, චීනය සහ අමෙරිකාව අතර ස්ථාවර සබඳතාවක් පැවතීම ලෝකයටම යහපතක් බවත්ය.
හෝමුස් සමුද්‍ර සන්ධිය නිදහස් ගමනාගමනය සඳහා විවෘතව තැබීමට සහ ඉරානයට කිසි දිනෙක න්‍යෂ්ටික අවියක් තැනීමට ඉඩ නොදීමට දෙරටේ නායකයෝ මෙහිදී එකඟතාවන්ට පැමිණියහ. ඉරාන යුද්ධය, තායිවාන අර්බුදය, වෙළෙඳ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම දෙරටේ හමුදා අතර සන්නිවේදනය තරකර ගැනීම පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු විය. මෙම සංචාරය සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙන්ම ඊලෝන් මස්ක් සහ ජෙන්සන් හුවාන්ග් ඇතුළු ප්‍රමුඛ තාක්ෂණික සමාගම් ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටිති.
සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ බීජිං හි පිහිටි වසර 600ක් පැරැණි ‘දෙව්ලොව පන්සල’ වෙත ද සංචාරය කළහ. රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ජනාධිපති ට්‍රම්ප් විසින් ලබන සැප්තැම්බර් 24 වැනිදා ධවල මන්දිරයේ සංචාරයකට එක්වන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් යුවළට ආරාධනා කරන ලදී.
Post Views: 1
Previous Post

ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව පෙන්වන ඔරොත්තු දීමේ හැකියාව IMF අගයයි

Next Post

ගල්අඟුරු කොමිසමේ විනිවිදභාවය ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ප්‍රශ්නාවලියක්

Editor TTV News

Editor TTV News

Next Post
ගල්අඟුරු කොමිසමේ  විනිවිදභාවය ඉල්ලා  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  ප්‍රශ්නාවලියක්

ගල්අඟුරු කොමිසමේ විනිවිදභාවය ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ප්‍රශ්නාවලියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාලන මිල ඉක්මවා  සම්බා සහල් විකුණූ  මාරවිල  වෙළෙඳුන් පිරිසකට නඩු

පාලන මිල ඉක්මවා සම්බා සහල් විකුණූ මාරවිල වෙළෙඳුන් පිරිසකට නඩු

15 May 2026
යාපහුව පුරාවිද්‍යා භූමිය  සංවර්ධනයට හා සංරක්ෂණයට  දැවැන්ත ව්‍යාපෘතියක්

යාපහුව පුරාවිද්‍යා භූමිය සංවර්ධනයට හා සංරක්ෂණයට දැවැන්ත ව්‍යාපෘතියක්

15 May 2026
අඩු පීඩන කලාපය  ඉදිරි පැය 36 තුළ දිවයිනෙන්  ඉවතට

අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට

15 May 2026
ඇමැති විජිත හේරත් සහ  බෙලරුස් ජනාධිපති අතර  විශේෂ හමුවක්

ඇමැති විජිත හේරත් සහ බෙලරුස් ජනාධිපති අතර විශේෂ හමුවක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක්  විකුණන්න හැදූ හිටපු  හමුදා සෙබළුන් දෙදෙනෙකු  මහනුවරදී අත්අඩංගුවට

කිලෝ 54ක පැරණි බුද්ධ ප්‍රතිමාවක් විකුණන්න හැදූ හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට

15 May 2026
ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අද අවසන්  නව සාමාජිකයන් පත් කරන තෙක්  වත්මන් කණ්ඩායම සේවයේ

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අද අවසන් නව සාමාජිකයන් පත් කරන තෙක් වත්මන් කණ්ඩායම සේවයේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved