• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

15 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්  ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ  තද වැසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉදිරි පැය 48 තුළ මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. මීට අමතරව මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වය අනුව ඌව සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

අයහපත් කාලගුණය නිසා උඩරට මාර්ගවල රිය ධාවනයේදී සැලකිලිමත් වන්න රථවාහන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Next Post

ඇමැති විජිත හේරත් සහ බෙලරුස් ජනාධිපති අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමැති විජිත හේරත් සහ  බෙලරුස් ජනාධිපති අතර  විශේෂ හමුවක්

ඇමැති විජිත හේරත් සහ බෙලරුස් ජනාධිපති අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විල්ගමුව මොරගහ උල්පතදී  වන අලි ප්‍රහාරයකින්  පියෙකු සහ දියණියක  ජීවිතක්ෂයට

විල්ගමුව මොරගහ උල්පතදී වන අලි ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

15 May 2026
පේරාදෙණිය සරසවියට කොකා පෙන්වා බැදුම්කර වංචාකරුවා කථිකාචාර්ය තනතුරකට

පේරාදෙණිය සරසවියට කොකා පෙන්වා බැදුම්කර වංචාකරුවා කථිකාචාර්ය තනතුරකට

15 May 2026
රාජ්‍ය බැංකු සේවකයන්ගේ  විශ්‍රාම වැටුප් සහ  වෛද්‍ය ආධාර  ගැටලුවලට විසඳුම්

රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය ආධාර ගැටලුවලට විසඳුම්

15 May 2026
රත්නපුර අධිකරණ පද්ධතියේ බරපතළ අඩුපාඩු සහ පුරප්පාඩු ඉක්මනින්ම නිමයි:

රත්නපුර අධිකරණ පද්ධතියේ බරපතළ අඩුපාඩු සහ පුරප්පාඩු ඉක්මනින්ම නිමයි:

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මල්වානේ ඉඩමට බලහත්කාරයෙන් කඩා වැදීම ත්‍රස්තවාදී ක්‍රියාවක්:

මල්වානේ ඉඩමට බලහත්කාරයෙන් කඩා වැදීම ත්‍රස්තවාදී ක්‍රියාවක්:

15 May 2026
විල්ගමුව මොරගහ උල්පතදී  වන අලි ප්‍රහාරයකින්  පියෙකු සහ දියණියක  ජීවිතක්ෂයට

විල්ගමුව මොරගහ උල්පතදී වන අලි ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved