• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අත්තනගලු ඔය ආශ්‍රිත පහළ නිම්න ප්‍රදේශවලට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

16 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
අත්තනගලු ඔය ආශ්‍රිත  පහළ නිම්න ප්‍රදේශවලට  වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, අත්තනගලු ඔය ආශ්‍රිත පහළ නිම්න ප්‍රදේශවල පදිංචි ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාව අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින නමුත් අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි.
ඒ අනුව එම ඔයේ පහළ ප්‍රදේශ වන ගම්පහ, කටාන සහ වත්තල වැනි ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතුය. වැසි තත්ත්වය සමනය වෙමින් පැවතියද කළු ගඟේ මිල්ලකන්ද මධ්‍යස්ථානයෙන් සහ කැලණි ගඟේ හංවැල්ල ප්‍රදේශයෙන් ද තවදුරටත් ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බැවින්, ගංගා ආශ්‍රිතව වෙසෙන පිරිස් විමසිලිමත් වීම වැදගත් වේ. ඉදිරි පැය කිහිපය තුළ ලැබෙන වර්ෂාපතනය මත පදනම්ව ජලාශවල වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

බොරු දත්ත මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Next Post

හම්බෙගමුවේ රුපියල් ලක්ෂ 20ක ගංජා හේන් දෙකක් පොලිසිය වටලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved