• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂ නායකයාගේ කතා සීමා කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රී පිරිසකගෙන් ඉල්ලීමක්

16 May 2026
in දේශීය, පුවත්
පක්ෂ නායකයාගේ  කතා සීමා කරන්නැයි  විපක්ෂයේ මන්ත්‍රී පිරිසකගෙන්  ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂයේ ප්‍රධාන පෙළේ පක්ෂ නායකයෙකුගෙන් එම පක්ෂයේම මන්ත්‍රීවරුන් දස දෙනෙකු විශේෂ ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තුවේදී ඔහු සිදුකරන කතා සීමා කර පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නායකයා පමණක් දිගින් දිගටම කතා නොකර සෙසු පිරිසට ද අවස්ථාව ලබා දෙන්නේ නම් ඔහුව ඉහළම තනතුරකට රැගෙන යාමට තමන් සූදානම් බව මන්ත්‍රීවරුන් එහිදී පවසා ඇති අතර එම ඉල්ලීම හමුවේ පක්ෂ නායකයා නිහඬව සිට ඇති බව වාර්තා වේ. මේ අතර පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නායකත්වය ප්‍රසිද්ධියේම විවේචනය කිරීම හේතුවෙන් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පක්ෂයේ නිලතල කඩිනමින් සංශෝධනය කරන ලෙසට ද මන්ත්‍රී කණ්ඩායමෙන් නායකත්වයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලෙන් කසකස්ථානයට ප්‍රබල ප්‍රහාරයක් CASA තරගාවලියේ විශිෂ්ට ජයක්

Next Post

තඹුත්තේගම ගැටලුසහගත පොහොර සාම්පල පරීක්ෂාවට ගොවි චෝදනා හමුවේ පරීක්ෂණ ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved