• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම ගැටලුසහගත පොහොර සාම්පල පරීක්ෂාවට ගොවි චෝදනා හමුවේ පරීක්ෂණ ඇරඹෙයි

16 May 2026
in දේශීය, පුවත්
තඹුත්තේගම ගැටලුසහගත  පොහොර සාම්පල පරීක්ෂාවට  ගොවි චෝදනා හමුවේ  පරීක්ෂණ ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තඹුත්තේගම ගබඩාවකින් රඹෑව ගොවිජන මධ්‍යස්ථානයට ලබාදී ඇති, 2019 වසරේ නිෂ්පාදිත බවට සැකකෙරෙන MOP පොහොර තොගයක සාම්පල කඩිනම් පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එම කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, අදාළ පොහොර භාවිතයට සුදුසුද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළඹිය හැක්කේ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව පමණක් බවයි.
අනුරාධපුර පණ්ඩුකාභයපුර ගොවීන් පෙන්වා දෙන්නේ රඹෑව ගොවිජන සේවා බලප්‍රදේශයට ලබාදී ඇති මෙම පොහොර තොගය කල් ඉකුත් වූ සහ ප්‍රමිතියෙන් තොර ඒවා බවයි. කෙසේ වෙතත්, අදාළ පොහොර සමාගම ප්‍රකාශ කර ඇත්තේ මේවා 2022 වසරේ කැනඩාවෙන් ආනයනය කරන ලද, මීට පෙර අනුමැතිය හිමිවූ පොහොර තොගයක් බවයි. පවතින පරස්පර තත්ත්වය හමුවේ අනුරාධපුර පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හරහා ලබාගත් සාම්පල කොළඹට යොමුකර ඇති අතර, ඉතා කෙටි කාලයක් තුළ මෙහි ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ලබාදීමට නියමිතය.
Post Views: 10
Previous Post

පක්ෂ නායකයාගේ කතා සීමා කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රී පිරිසකගෙන් ඉල්ලීමක්

Next Post

කටුපොල් වගා තහනම ඉවත් කරන්නැයි ඉල්ලා මතුගමදී දැවැන්ත උද්ඝෝෂණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved