• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලාන තරගාවලියට ඉරානයේ සහභාගීත්වය තහවුරු කිරීමට ෆිෆා (FIFA) මහලේකම්වරයා සහ ඉරාන පාපන්දු බලධාරීන් අද සෙනසුරාදා විශේෂ හමුවක

16 May 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝක කුසලාන තරගාවලියට  ඉරානයේ සහභාගීත්වය තහවුරු කිරීමට  ෆිෆා (FIFA) මහලේකම්වරයා සහ  ඉරාන පාපන්දු බලධාරීන්  අද සෙනසුරාදා විශේෂ හමුවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳව පවතින ගැටලු සහ අවිනිශ්චිතතාවන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) මහලේකම් මැටියස් ග්‍රාෆ්ස්ට්‍රෝම් (Mattias Grafstrom) මහතා අද (16) සෙනසුරාදා ඉස්තාන්බුල් නුවරදී ඉරාන පාපන්දු සම්මේලනයේ (FFIRI) නිලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. මෙහිදී ලෝක කුසලාන තරගාවලියට ඉරානයේ සහභාගීත්වය සම්බන්ධයෙන් පවතින ඇතුළුවීමේ වීසා ගැටලු පිළිබඳව ෆිෆා සංවිධානයේ පාර්ශවයෙන් ඉරානය වෙත විශේෂ සහතිකයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
ලෝක කුසලාන තරගාවලියේ ඉරානය සහභාගී වන මූලික වටයේ තරග තුනම ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද, පසුගිය පෙබරවාරි අගභාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ඉරාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු විය.
මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වූයේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි ටාජ් (Mehdi Taj) මහතාට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ පවතින සබඳතා හේතුවෙන්, මේ මස මුලදී වැන්කුවර් නුවර පැවැති ෆිෆා කොංග්‍රසයට සහභාගී වීම සඳහා කැනඩාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරන ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකම මෙම ආරක්ෂක බලකාය (IRGC) “ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස වර්ගීකරණය කර ඇති අතර, ඊට සම්බන්ධතා පවතින කිසිදු පුද්ගලයෙකු තම රටවලට ඇතුළත් කර නොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි (Kazem Gharibabadi) මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ, තරගාවලියට සුදුසුකම් ලැබූ සියලුම කණ්ඩායම්වලට සහ ඔවුන්ගේ නිලධාරී මඩුල්ලට කිසිදු වෙනස්කමකින් තොරව සත්කාරක රටවල් වෙත ඇතුළුවීමට පහසුකම් සැලසීම ෆිෆා සංවිධානයේ වගකීමක් වන බවයි.
Post Views: 2
Previous Post

කටුපොල් වගා තහනම ඉවත් කරන්නැයි ඉල්ලා මතුගමදී දැවැන්ත උද්ඝෝෂණයක්

Next Post

මගේ පපුව පත්තු වුණා යුද්ධය තිත්ත වුණා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ සංවේදී පාපොච්චාරණය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව විනිවිද පදනමෙන් බරපතළ දූෂණ චෝදනා

16 May 2026
දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් – වෛද්‍ය හංසක විඡේමුණි –

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved