• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුපොල් වගා තහනම ඉවත් කරන්නැයි ඉල්ලා මතුගමදී දැවැන්ත උද්ඝෝෂණයක්

16 May 2026
in දේශීය, පුවත්
කටුපොල් වගා තහනම  ඉවත් කරන්නැයි ඉල්ලා  මතුගමදී දැවැන්ත  උද්ඝෝෂණයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ කටුපොල් වගා තහනම වහාම ඉවත් කරන ලෙස බලකරමින් මතුගම නගරයේදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණා. මතුගම අවට වතු ආශ්‍රිත රැකියාවල නිරත කම්කරු ජනතාව එක්ව පවත්වන ලද මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ ‘එකමුතු කම්කරු ප්‍රජා ශක්තී සංවිධානය’ විසිනි.
විරෝධතාකරුවන් චෝදනා කර සිටින්නේ 2013 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කර, බහුජාතික සමාගම් කිහිපයක පටු අවශ්‍යතාවන් මත එවකට සිටි බලධාරීන් මෙම තහනම පැනවූ බවයි. කටුපොල් වගාව හේතුවෙන් පාරිසරික ගැටලු ඇතිවන බවට අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිදුකළ මෙම අත්තනෝමතික තහනම නිසා වතු කම්කරුවන් දහස් ගණනකගේ රැකියා අහිමි වී ඔවුන්ගේ ජීවන තත්ත්වය බරපතළ ලෙස කඩා වැටී ඇති බව උද්ඝෝෂකයෝ මෙහිදී අවධාරණය කළහ. පවතින ආර්ථික තත්ත්වය හමුවේ තමන්ගේ ජීවිකාව සුරක්ෂිත කිරීම සඳහා මෙම වගා තහනම වහාම ඉවත් කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
Post Views: 9
Previous Post

තඹුත්තේගම ගැටලුසහගත පොහොර සාම්පල පරීක්ෂාවට ගොවි චෝදනා හමුවේ පරීක්ෂණ ඇරඹෙයි

Next Post

ලෝක කුසලාන තරගාවලියට ඉරානයේ සහභාගීත්වය තහවුරු කිරීමට ෆිෆා (FIFA) මහලේකම්වරයා සහ ඉරාන පාපන්දු බලධාරීන් අද සෙනසුරාදා විශේෂ හමුවක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved