• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“මාලිමාණ්ඩුව රුපියල් මිලියන 1080ක් හැකරුන්ට ගෙවලා… තවම ඉවර නෑ…” මහින්ද පතිරණගෙන් චෝදනාවක්

17 May 2026
in දේශීය, පුවත්
“මාලිමාණ්ඩුව රුපියල් මිලියන 1080ක්  හැකරුන්ට ගෙවලා… තවම ඉවර නෑ…”  මහින්ද පතිරණගෙන් චෝදනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ජන බලවේග (මාලිමාව) රජය යටතේ මේ වන විට රුපියල් මිලියන 1,080ක් (රුපියල් කෝටි 108ක්) හැකරුන්ට (Hackers) වංචනික ලෙස ගෙවා ඇති බව අනාවරණය වී ඇතැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා චෝදනා කරයි. ඉදිරියේදී තවත් මෙවැනි මූල්‍ය වංචා සහ ගෙවීම් රැසක් හෙළිදරව් වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
තම සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව රජය විසින් වංචනිකයන් වෙත කෝටි 80ක්, කෝටි 20ක් සහ කෝටි 8ක් ලෙස අවස්ථා කිහිපයකදී මෙම මුදල් ගෙවා ඇති බවයි. “කොහොම හරි මේ මුදල් දැන් අපි බදු විදියට සහ විදුලි බිල, ජල බිල ඇතුළු බිල්පත් හරහා ආණ්ඩුවට ගෙවමින් ඉන්නවා. ඇත්තටම මේකට තමා පුනරුදය කියන්නෙ” යැයි පවසමින් ඔහු වත්මන් පාලනය දැඩි විවේචනයට ලක් කර තිබේ.
මෑතකදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඩුබායි සේවා සපයන්නෙකුගේ විද්‍යුත් තැපෑල (Email) හැක් කරමින් සිදු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 974,000ක (රුපියල් කෝටි 80කට ආසන්න) මූල්‍ය වංචාව සහ චෙන්නායි කාර්යාලයේ සිදු වූ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ වංචාව මෙන්ම මහජන බැංකුවෙන් කෝටි 65ක් වැඩිපුර ගෙවීමේ සිදුවීම් පසුබිම් කරගනිමින් දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙම දැඩි කතාබහ සහ චෝදනා එල්ල වෙමින් පවතී.
Post Views: 1
Previous Post

ට්‍රම්ප් – ෂී ජින්පින් සමුළුවෙන් පසු ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා චීන බදු ලිහිල් වෙයි!

Next Post

“කට පියාන හිටියොත් ජනාධිපති කරන්නම්” සජබ මන්ත්‍රීවරුන්ගෙන් සජිත්ට විශේෂ ඉල්ලීමක්!

Editor TTV News

"කට පියාන හිටියොත් ජනාධිපති කරන්නම්" සජබ මන්ත්‍රීවරුන්ගෙන් සජිත්ට විශේෂ ඉල්ලීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොංගෝ රාජ්‍යයේ පැතිර යන  එබෝලා වෛරසය හේතුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කරයි

නේපාලයේ කාමි රීටා  32 වැනි වරටත්  එවරස්ට් මුදුන ජයගෙන  ලෝක වාර්තාව අලුත් කරයි

වනවාසල දුම්රිය අනතුරෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවට  රුපියල් මිලියන ගණනක  දැවැන්ත පාඩුවක්

මාලදිවයිනේ මුහුදු ගුහා ගවේෂණයට ගිය  ඉතාලි ජාතිකයන් සොයා ගිය  සහන සේවා කිමිදුම්කරුවෙකු  ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොංගෝ රාජ්‍යයේ පැතිර යන  එබෝලා වෛරසය හේතුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කරයි

කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

17 May 2026
නේපාලයේ කාමි රීටා  32 වැනි වරටත්  එවරස්ට් මුදුන ජයගෙන  ලෝක වාර්තාව අලුත් කරයි

නේපාලයේ කාමි රීටා 32 වැනි වරටත් එවරස්ට් මුදුන ජයගෙන ලෝක වාර්තාව අලුත් කරයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved