• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“කට පියාන හිටියොත් ජනාධිපති කරන්නම්” සජබ මන්ත්‍රීවරුන්ගෙන් සජිත්ට විශේෂ ඉල්ලීමක්!

17 May 2026
in දේශීය, පුවත්
“කට පියාන හිටියොත්  ජනාධිපති කරන්නම්” සජබ මන්ත්‍රීවරුන්ගෙන්  සජිත්ට විශේෂ ඉල්ලීමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමගි ජන බලවේගය (SJB) තුළ නැවතත් අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවත්, පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන කතාවල කාල සීමාවන් සීමා කර පක්ෂයේ සෙසු දක්ෂ කථිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගෙන් සෘජුවම ඉල්ලීමක් කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු (10) පමණ එක්ව පසුගියදා පක්ෂ නායකයා හමු වී මෙම ඉල්ලීම සිදුකර ඇත. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ “ඔබතුමාම හැමතිස්සෙම කතා නොකර සෙසු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වැඩි අවස්ථාව දෙන්න. එතකොට අපිට පුළුවන් ඔබතුමාව රටේ ඉහළම පුටුවට (ජනාධිපති ධුරය වෙත) ගෙනියන්න” යනුවෙනි. කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන්ගේ මෙම සංවේදී ඉල්ලීම හමුවේ විපක්ෂ නායකවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිට ඇති බව වාර්තා වේ.
මේ අතර, පක්ෂයේ නිලතල කඩිනමින් සංශෝධනය කරන ලෙසට මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක, සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සහ එහි ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රසිද්ධියේම බරපතළ විවේචන එල්ල කිරීමට පටන් ගැනීම නිසා පක්ෂය තුළ දැඩි උණුසුම්කාරී මෙන්ම අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

“මාලිමාණ්ඩුව රුපියල් මිලියන 1080ක් හැකරුන්ට ගෙවලා… තවම ඉවර නෑ…” මහින්ද පතිරණගෙන් චෝදනාවක්

Next Post

“අපි ප්‍රචණ්ඩත්වයෙන් හෝ මිනිස්සු බය කරලා බලය ගන්නේ නෑ” සාගර කාරියවසම්

Editor TTV News

"අපි ප්‍රචණ්ඩත්වයෙන් හෝ මිනිස්සු බය කරලා බලය ගන්නේ නෑ" සාගර කාරියවසම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බණ්ඩාරවෙලදී කාර් රථයක ගැටී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පසුපැදිකරු රෝහලට

බණ්ඩාරවෙලදී කාර් රථයක ගැටී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පසුපැදිකරු රෝහලට

17 May 2026
වවුල්කැලෙන් කරළියට පැමිණ ෆාදර් චිත්‍රපටියෙන් රටක් හැඳිනගත්  සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත්  ඔස්මන්ඩ් චෝදනාවට කොටු වූ හැටි

දැඩි විරෝධය හමුවේ තමිල්නාඩු මහ ඇමැති විජේ පසුබසියි ජ්‍යොතීර්වේදී උපදේශකයාගේ පත්වීම පැය 24කින් අවලංගු කරයි

පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ  බිලියන 10ක හිඟ මුදලින්  අඩකට වඩා ගෙවීමට  රජයෙන් කඩිනම් පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බණ්ඩාරවෙලදී කාර් රථයක ගැටී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පසුපැදිකරු රෝහලට

බණ්ඩාරවෙලදී කාර් රථයක ගැටී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පසුපැදිකරු රෝහලට

17 May 2026
වවුල්කැලෙන් කරළියට පැමිණ ෆාදර් චිත්‍රපටියෙන් රටක් හැඳිනගත්  සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත්  ඔස්මන්ඩ් චෝදනාවට කොටු වූ හැටි

වවුල්කැලෙන් කරළියට පැමිණ ෆාදර් චිත්‍රපටියෙන් රටක් හැඳිනගත් සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් චෝදනාවට කොටු වූ හැටි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved