• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල්වලා ලවණ බාධකයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය

19 May 2026
in දේශීය, පුවත්
නිල්වලා ලවණ බාධකයෙන්  පීඩාවට පත් ගොවීන්ට  වන්දි දෙන්න  කැබිනට් අනුමැතිය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දෙදහස් දහනවය යල කන්නයේ සිට දෙදහස් විසිදෙක යල කන්නය දක්වා අනුයාත කන්න හතකදී සිදු වූ වී වගා හානි වෙනුවෙන් මෙලෙස වන්දි පිරිනැමේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වන්දි ගෙවීමේ ක්‍රමවේදයට අනුව පිරිවැය සහ වී මිල සැලකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ගණනය කර ඇති අතර ඒ සඳහා දෙදහස් විසිහය අයවැය මඟින් රුපියල් මිලියන එක්දහස් දෙසියයක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව අදාළ කන්නයන් සඳහා අක්කරයකට ගෙවීමට නියමිත වන්දි මුදල දෙදහස් දහනවය යල කන්නය සඳහා රුපියල් හතළිස්දහසක් ද, දෙදහස් දහනවය විස්ස මහ කන්නය සඳහා රුපියල් හතළිස්හයදහස් අටසිය හැටක් ද, දෙදහස් විස්ස යල කන්නය සඳහා රුපියල් හතළිස්දහසක් ද, දෙදහස් විස්ස විසිඑක මහ කන්නය සඳහා රුපියල් හතළිස්දෙදහස් එකසිය පනහක් ද, දෙදහස් විසිඑක යල කන්නය සඳහා රුපියල් හතළිස්නවදහස් නවසිය එකක් ද, දෙදහස් විසිඑක විසිදෙක මහ කන්නය සඳහා රුපියල් පනස්අටදහස් දෙසිය හැත්තෑදෙකක් සහ දෙදහස් විසිදෙක යල කන්නය සඳහා රුපියල් හැටහතරදහස් එකසිය දෙකක් වශයෙන් සුදුසුකම් ලත් ගොවීන් වෙත ලබාදීමට නියමිතය.

Post Views: 2
Previous Post

මුළු සිසුන් 8,000න් 4,000කට හොස්ටල් නෑ! රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!

Next Post

AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රණවිරු හදගැස්ම  හඳුනන ජනපතිගෙන්  රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

රණවිරු හදගැස්ම හඳුනන ජනපතිගෙන් රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

19 May 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)  තමන්ව අත්අඩංගුවට ගැනීමට  රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි  ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

“අවදියෙන් හා බියෙන් කටයුතු නොකළොත්  භික්ෂූන් විවිධ ග්‍රහණයන්ට ලක්වෙන්න ඉඩ තියෙනවා ගම්පහ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති  තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති

බලශක්ති සහ ආරක්ෂක සබඳතා  ශක්තිමත් කරගැනීමට  දකුණු කොරියාව සහ ජපානය  එකඟතාවයකට පැමිණෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රණවිරු හදගැස්ම  හඳුනන ජනපතිගෙන්  රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

රණවිරු හදගැස්ම හඳුනන ජනපතිගෙන් රටටම සපථ කළ සාමයේ ප්‍රඥාව!

19 May 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)  තමන්ව අත්අඩංගුවට ගැනීමට  රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි  ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) තමන්ව අත්අඩංගුවට ගැනීමට රහසිගත වරෙන්තුවක් ඉල්ලා ඇතැයි ඊශ්‍රායල මුදල් අමාත්‍ය ස්මොට්‍රිච් පවසයි!

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved