• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇපකරුවන්ගෙන් ප්‍රකාශ නොගෙන විමර්ශන කරන්නේ කොහොමද කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දැඩි ප්‍රශ්න කිරීම්

19 May 2026
in දේශීය, පුවත්
ඇපකරුවන්ගෙන් ප්‍රකාශ නොගෙන විමර්ශන කරන්නේ කොහොමද කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දැඩි ප්‍රශ්න කිරීම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී තෙවැනි දිනටත් විභාගයට ගැනුණි.
මෙහිදී මරණකරුට ඇප තැබූ පුද්ගලයන් (දැනට රිමාන්ඩ් භාරයේ පසුවන) දෙදෙනාගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. “රිමාන්ඩ් භාරයේ ඉන්නවා නම් අධිකරණ නියෝගයක් අරගෙන ප්‍රකාශයක් ගන්න තවත් ලේසියි. ඒ අයගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?” යැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය.
විමර්ශන නිලධාරීන් මෙහිදී දන්වා සිටියේ මරණය සිදුවූ නිවසේ මෙන්ම මරණකරු පදිංචිව සිටි නිවසේ ද සී.සී.ටී.වී. (CCTV) දත්ත ගබඩා වී නොමැති බවයි. ඒ අනුව, අදාළ ඩී.වී.ආර් (DVR) යන්ත්‍ර සහ සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ නාඳුනන ඖෂධ පෙති වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ අවසරය හිමිවිය.
අද දින සාක්ෂි දුන් ඩර්ඩන්ස් රෝහලේ හෙද නිලධාරියා ප්‍රකාශ කළේ තමන් යන විට ලයිට් නිවා තිබූ කාමරයක බිම දිගාවී සිටි මරණකරුගේ බෙල්ලේ රෙදි පටියක් ගැටගසා තිබූ බවයි. අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවකයා සාක්ෂි දෙමින් කියා සිටියේ මැයි 07 වැනිදා මියයෑමට පෙර රාත්‍රී 1.30 ට පමණ කපිල චන්ද්‍රසේන මහතා සුදු පැහැති බෝතලයක් අතැතිව වතුර ලබාගැනීමට සිටිනු තමන් දුටු බවයි. වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 22 වනදා දක්වා කල් තැබිණි.
Post Views: 5
Previous Post

ලංකාවේ ඩිජිටල් සහ AI ගමන වේගවත් කරන්න ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති සිංගප්පූරුවේදී විශේෂ සාකච්ඡාවක

Next Post

Healthy Food – Happy Life ජාතික මාධ්‍ය ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අපි දැන් ජයගත යුත්තේ ආර්ථික සහ විරැකියාවේ යුද්ධයයි

අපි දැන් ජයගත යුත්තේ ආර්ථික සහ විරැකියාවේ යුද්ධයයි

19 May 2026
බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කළැයි සජබයෙන් මහ බැංකුවට ලිපියක්

පාපැදිකරුවකු අනතුරට ලක්කර  පොලිසිය තුළ සඟවා තැබූ  උප පොලිස් පරීක්ෂකවරයෙක් ගැන  ගල්කිස්සෙන් බරපතළ හෙළිදරව්වක්

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපි දැන් ජයගත යුත්තේ ආර්ථික සහ විරැකියාවේ යුද්ධයයි

අපි දැන් ජයගත යුත්තේ ආර්ථික සහ විරැකියාවේ යුද්ධයයි

19 May 2026
බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කළැයි සජබයෙන් මහ බැංකුවට ලිපියක්

බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කළැයි සජබයෙන් මහ බැංකුවට ලිපියක්

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved