• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Healthy Food – Happy Life ජාතික මාධ්‍ය ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කෙරේ

19 May 2026
in දේශීය, පුවත්
Healthy Food – Happy Life ජාතික මාධ්‍ය ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාව අතර පෝෂණ සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “Healthy Food – Happy Life – සුවදායී දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර” ජාතික මාධ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) මඟින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2026, 2027 සහ 2028 යන වර්ෂ සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කරමින් මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Post Views: 11
Previous Post

ඇපකරුවන්ගෙන් ප්‍රකාශ නොගෙන විමර්ශන කරන්නේ කොහොමද කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දැඩි ප්‍රශ්න කිරීම්

Next Post

එන්නත් නැති මාරාන්තික බුන්ඩිබුග්යෝ’ ඉබෝලා ප්‍රභේදය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

Editor TTV News

එන්නත් නැති මාරාන්තික බුන්ඩිබුග්යෝ' ඉබෝලා ප්‍රභේදය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved