• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට

21 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට්  නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව සඳහා වන නිලධාරී මණ්ඩලය නම් කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව 2026 මැයි 20 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද නිල ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මෙම නව තේරීම් කමිටුව පත් කර ඇත.
නම් කරන ලද නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතා කටයුතු කරන අතර, සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීහු කටයුතු කරති. ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි රැසක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ශක්තිමත් කිරීම උදෙසා මෙම නව තේරීම් කමිටුව කඩිනමින් සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
Post Views: 11
Previous Post

ඇමති නලින්ද ජිනීවා හිදී නිපෝන් පදනමේ සභාපති හමුවෙයි

Next Post

ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ අවමංගල්‍ය උත්සව පැවැත්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල කඩා වැටීම නිසා  ජංගම දුරකථන සහ උපාංග මිල  20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩා වැටීම නිසා ජංගම දුරකථන සහ උපාංග මිල 20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

21 May 2026
ආර්ජන්ටිනාවේ  ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස  චීන බලපෑම්

අගමැති හරිනි  ලන්ඩනයේදී ලාංකිකයින් හමුවෙයි

පාකිස්ථානයේ දරුවන් මිලියන 25 ක් පාසල් නොයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල කඩා වැටීම නිසා  ජංගම දුරකථන සහ උපාංග මිල  20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩා වැටීම නිසා ජංගම දුරකථන සහ උපාංග මිල 20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

21 May 2026
ආර්ජන්ටිනාවේ  ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස  චීන බලපෑම්

ආර්ජන්ටිනාවේ ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස චීන බලපෑම්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved