• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ අවසන්

21 May 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ  තෙල් ටැංකි දෙකක  ප්‍රතිසංස්කරණ අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ පැවති තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ප්‍රකාශ කරයි. මීට සමගාමීව ඉන්ධන බෙදාහැරීම් විධිමත් කිරීම සඳහා වන කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතියේ වැඩකටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොටිකාවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණු “වැඩකරමු රට හදමු” ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ වාර්ෂික මහ සමුළුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි රටේ තෙල් සංචිත උපරිම මට්ටමකින් පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන අපේක්ෂාව වී ඇති බවයි.
මේ අතර, ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දන සූරියආරච්චි මහතා මෙම සමුළුවේදී නිල වශයෙන් පත් කරගන්නා ලදී. මෙම වාර්ෂික මහා සභාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රංවල යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

නොරොච්චෝලේ බලාගාරයේ පාරිසරික බලපෑම් සෙවීමට විශේෂ අනුකාරක සභාවක් පත් කෙරේ

Next Post

දකුණු කොරියානු කොටස් වෙළඳපොළේ දරුණු උච්චාවචනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු කොරියානු  කොටස් වෙළඳපොළේ  දරුණු උච්චාවචනයක්

දකුණු කොරියානු කොටස් වෙළඳපොළේ දරුණු උච්චාවචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල කඩා වැටීම නිසා  ජංගම දුරකථන සහ උපාංග මිල  20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩා වැටීම නිසා ජංගම දුරකථන සහ උපාංග මිල 20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

21 May 2026
ආර්ජන්ටිනාවේ  ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස  චීන බලපෑම්

ආර්ජන්ටිනාවේ ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස චීන බලපෑම්

21 May 2026
අගමැති හරිනි  ලන්ඩනයේදී ලාංකිකයින් හමුවෙයි

අගමැති හරිනි ලන්ඩනයේදී ලාංකිකයින් හමුවෙයි

21 May 2026
පාකිස්ථානයේ දරුවන් මිලියන 25 ක් පාසල් නොයයි

පාකිස්ථානයේ දරුවන් මිලියන 25 ක් පාසල් නොයයි

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල කඩා වැටීම නිසා  ජංගම දුරකථන සහ උපාංග මිල  20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩා වැටීම නිසා ජංගම දුරකථන සහ උපාංග මිල 20% සිට 25% දක්වා සීඝ්‍රයෙන් ඉහළට

21 May 2026
ආර්ජන්ටිනාවේ  ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස  චීන බලපෑම්

ආර්ජන්ටිනාවේ ඩොලර් බිලියන 10ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් පිටුපස චීන බලපෑම්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved