• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශය සරම්ප වසංගතයකට ගොදුරු වෙයි

මාස 2කදී දරුවන් 500කට වැඩි පිරිසක් මරුට

24 May 2026
in පුවත්, විදෙස්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
බංග්ලාදේශය පුරා සරම්ප (Measles) රෝගය ඉතා වේගයෙන් වසංගත තත්ත්වයක් ලෙස පැතිර යාම හේතුවෙන් ගතවූ මාස දෙකකට ආසන්න කාලය තුළදී පමණක් දරුවන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ නිල වශයෙන් තහවුරු කරයි.
මේ වන විට ඩකා අගනුවර ප්‍රධාන රෝහල් සියල්ලම පාහේ සරම්ප රෝගී දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, දැඩි සත්කාර ඒකකවල (ICU) ඇඳන් හිඟකම හේතුවෙන් සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
බංග්ලාදේශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, ගත වූ පැය 24 තුළ පමණක් සරම්ප රෝගයෙන් දරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව, ඉකුත් මාර්තු මස 15 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 512ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ මාස 6ත් අවුරුදු 5ත් අතර වයසේ පසුවන, මන්දපෝෂණයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිවේදනය කරන්නේ, 2024 වසරේදී බංග්ලාදේශයේ පැවති ඒකාධිපති රජය පෙරළා දැමූ මහජන නැගිටීම සහ ඉන් පසුව රට තුළ ඇතිවූ දේශපාලන හා සමාජීය අවුල් සහගත තත්ත්වය හේතුවෙන් දරුවන්ට නිසි කලට එන්නත් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට රෝගයෙන් ආරක්ෂා වීමේ මූලික ප්‍රතිශක්තිකරණ අවස්ථාව අහිමි වී තිබේ.
වත්මන් වසංගතය මර්දනය කිරීම සඳහා බංග්ලාදේශය පුරා මේ වන විට මහා පරිමාණ හදිසි එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇත. යුනිසෙෆ් ආයතනයේ බංග්ලාදේශ ප්‍රධානී රනා ෆ්ලවර්ස් (Rana Flowers) ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දරුවන් මිලියන 18කට සරම්ප එන්නත ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම හදිසි එන්නත්කරණයේ සම්පූර්ණ සාර්ථක ප්‍රතිඵල දැකීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි වෛද්‍යවරු පවසති.
කැස්ස සහ කිවිසුම් යාම මඟින් ඉතා වේගයෙන් බෝවන සරම්ප රෝගය උත්සන්න වීමෙන් මොළය ඉදිමීම (Encephalitis) සහ දරුණු ශ්වසන අපහසුතා ඇතිවිය හැකි අතර, දරුවන් රෝහල්ගත කරන විටත් බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
Post Views: 9
Previous Post

ඓතිහාසික කල්මුණේ කන්නගි අම්මාන් කෝවිල් බිම කුණු කන්දක් වෙලා

Next Post

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08ක් ජලයෙන් යටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08ක්  ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08ක් ජලයෙන් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved