• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ 56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

25 May 2026
in දේශීය, පුවත්
රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ  56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන්  ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ  ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රත්මලාන මල්ලිකාරාම විහාරාධිපති පූජ්‍ය රණස්ගල්ලේ ඥානවීර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභිමානවත් පැවිදි දිවියට වසර 56ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ පුණ්‍ය මහෝත්සවයක් ඉකුත්දා විහාරස්ථාන පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වා තිබේ.
ඥානවීර හිමියන්ගේ මෙම සුවිශේෂී පැවිදි සංවත්සරය නිමිත්තෙන් විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය සහ ශ්‍රී ධර්මරීක්ෂිත දහම් පාසල ඒකාබද්ධව මෙම සමාජ සත්කාරක පිංකම සංවිධානය කර තිබුණි. මෙහිදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ තෝරාගත් ගැබිනි මව්වරුන් වෙනුවෙන් වටිනා පෝෂණ මලු සමඟ ඉදිරියේදී උපදින්නට ඉන්නා බිළිඳුන් වෙනුවෙන් අවශ්‍ය ළදරු උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සිදුකෙරුණි.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ආගමික හා සමාජීය පුනරුදය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරන විහාරාධිපති රණස්ගල්ලේ ඥානවීර නාහිමියන් විසින්ම එහිදී ගැබිනි මාතාවන් වෙත අදාළ පෝෂණ මලු සහ ළදරු උපකරණ නිල වශයෙන් පරිත්‍යාග කරනු ලැබීය.
Post Views: 1
Previous Post

පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ චෝදනා හමුවේ ආණ්ඩුව අභියෝගයක

Next Post

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා වන්දි මුදලින් අල්ලස් ගත් මොණරාගල ආපදා සහන නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

දිට්වා වන්දි මුදලින් අල්ලස් ගත් මොණරාගල ආපදා සහන නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

25 May 2026
මුජිබර් රහුමාන්  රජයේ ක්‍රියාකලාපය සහ  මැතිවරණ සම්බන්ධ ප්‍රකාශ  විවේචනය කරයි

ඌව පළාත, අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

රට තුළ යළි කිසිදිනෙක  ජාතිවාදයක් හිස එසවීමට ඉඩ නොදෙන බව  අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා වන්දි මුදලින් අල්ලස් ගත් මොණරාගල ආපදා සහන නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

දිට්වා වන්දි මුදලින් අල්ලස් ගත් මොණරාගල ආපදා සහන නිලධාරියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

25 May 2026
මුජිබර් රහුමාන්  රජයේ ක්‍රියාකලාපය සහ  මැතිවරණ සම්බන්ධ ප්‍රකාශ  විවේචනය කරයි

මුජිබර් රහුමාන් රජයේ ක්‍රියාකලාපය සහ මැතිවරණ සම්බන්ධ ප්‍රකාශ විවේචනය කරයි

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved