• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
in දේශීය, පුවත්
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වාහනයකට හසුව දැඩි ලෙස තුවාල ලබා සිටියදී පන්සලට රැගෙන විත් ප්‍රතිකාර කොට රැකබලා ගනිමින් භික්ෂූන් වහන්සේලාගේ හා දායකයන්ගේ දැඩි ආදරයට ලක් වෙමින් ජීවත් වූ බලු සුරතලා මියයෑමෙන් පසු මල් අතුරන ලද මිනී පෙට්ටියක අවසන් ගෞරවයට තබා පින් අනුමෝදන් කොට මිහිදන් කිරීමේ උතුම් කර්තව්‍යයක් තලවකැලේ, නාගසේන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේදී පෙරේදා (23 දා) දැක ගන්නට ලැබිණි.
2008 වසරේදී රිය අනතුරකට ලක්ව දරුණු ලෙස තුවාල ලබා පාදයක් කැඩීගොස් කිසිවකුගේ හව්හරණක් නොමැතිව මහමඟ වැටී සිටියදී මෙම සුනඛයා තමන් වහන්සේ රැගෙන විත් මාස ගණනාවක් එක දිගට ප්‍රතිකාර කොට සුවකර ගත් බවත්, පසුව “බ්ලැකීට්” යන සුරතල් නමින් වසර 18ක පමණ කාලයක් කාගේත් සුරතලෙකු ලෙස මෙම සතා පන්සලේ ජීවත් වූ බවත් නාගසේන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩුගම පියදස්සි හිමියෝ පැවසූහ.
මල් අතුරා සකසන ලද පෙට්ටියක තබා පන්සලේ ධර්ම ශාලාවේ තැන්පත්කොට ගිහි පැවිදි විශාල පිරිසකගේ අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව මිනිසෙකු මියගිය පසු සිදු කරනු ලබන සියලු ආගමික වත්පිළිවෙත් සහ අවසන් චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව පන්සල් භූමියේ මිහිදන් කිරීමට පියවර ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
Post Views: 10
Previous Post

රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ 56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

Next Post

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved